වයස ප්‍රශ්නයක් නැත..... උබ ඉස්සරලම target එකක් හදාගනින්....කරන්නම් වාලේ කරන්න එපා..... අපරාදේ සල්ලි කාලයයි...... උබට කැපකිරීමක් කරන්න පුළුවන් නම් හොද ප්‍රතිපලයක් අනිවාරෙන්ම ලබෙනවා.....
mama satdy sundy clz ynna hitan ine bn arts krnwa koma hri krla
වයස ප්‍රශ්නයක් නැත..... උබ ඉස්සරලම target එකක් හදාගනින්....කරන්නම් වාලේ කරන්න එපා..... අපරාදේ සල්ලි කාලයයි...... උබට කැපකිරීමක් කරන්න පුළුවන් නම් හොද ප්‍රතිපලයක් අනිවාරෙන්ම ලබෙනවා.....

coloba awatanmමාත් 2017 A/L කොමස් කරන්නේ ..එපා වෙලා ඉන්නේ මටනම් ..මේ Accounting පට්ටම අමාරුයි..අප්පිරියයි මගුල මටනම්..සුවර් Accounting නම් ෆේල් වෙනවා..අනිත් දෙකනම් මොකක්හරි ගේමක් ගහන්න පුළුවන්..මට Accounting කිව්වම වමනේ යන්නත් එනවා බන්
..අපරාදේ මාත් කරගත්තේ හෙන ගොන් කමක් ..ART කරන්න තිබ්බේ...දැන් ඉතින් 2 ශී වත් ART කරලා තමයි ගොඩ දා ගන්න වෙන්නේ..2017 A/L කරන උන්ට වඩා මම අවුරුදු දෙකක් වැඩිමල්....එපාවෙලා බන් ඉන්නේ මේ A/L මගුලක් නිසා...
Ubata campus yannada one nattam just pass dagannada one??
Campus yanna one nattam nikam AL pass kiyana qualification eka witarak onenam arts walin easy subjct 3k slct karala goda daganna 2018. You have plenty of time machan
Just pass wennanam amaruwen aye commerce karanna one nane neda?
![]()
coloba awatanm
ubawa goda dala dennA PULUWAN
ITA DURANM
NOTES EWWATA AMARUYI...
ACCTING HADANNA ONA
17 ROOT EKENM ENNA PULUWANM GODA DANNA PULUWAN
GIYA PARA SBJECT 3 MA GODA DAMMA MASA 3N DAN DAWAS 6 K CLASS THINAWA ....ENNA PULUWAN NM GODA
udu krapu hma kenatma godk pin mchnla mta thwa deyak tynwa danagnna man commerce ne kale ithin mata arts kraddi private krnakota aith project aka hdanna weida bn mn 2011 kle dan age aka 24k

matath oya prashne thiyei ban. math commerce kare. dan ayi pvt art karanda baluwe![]()
matath oya prashne thiyei ban. math commerce kare. dan ayi pvt art karanda baluwe![]()
karapan ube wayasa kitada karapan atharinna epa maharagma thanak tynwa masa 6n pass krnwana thanak mta msg akak dapan whatsap mn add aka ewanm 0752465979
dan baha 2018 thamai kranna wenne mchn dan private krnna baha application aran iwarailu bn
maharagama athai ban mata. man kurunegalane. eth pm 1k dapanako kokatath. mata s3k da gattha nan athi.
hadissiyak na ban mata nan. art wala lesima subject 3 monawada ban.
ara project cn 1 dannawada uba. aye karanda oneda kiyala ?
udu krapu hma kenatma godk pin mchnla mta thwa deyak tynwa danagnna man commerce ne kale ithin mata arts kraddi private krnakota aith project aka hdanna weida bn mn 2011 kle dan age aka 24k