Is this called Facebook drama?

Dec 30, 2013
1,235
166
0
මේක දැක්කම උබලට හිතෙන්නේ මොකක්ද?

cc60ad538aee489295c32e4aa5d7bcd1.png

ඇයි බන් මිනිස්සු ගෑනිටයි මිනිහටයි ගෙදරදි කියාගන්න පුලුවන් දේවල් ලෝකයාටම පේන්න ෆේස්බුක් එකේ දාන්නේ? දාල තියෙන්නෙත් globally.
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එක එක මිනිස්සුන්ගේ මානසික මට්ටම් තමාහ් ඔයහ්
    ගැනිට ඔනි උන් සතුටින් ඉන්නවාහ් කියලා ලොකෙට පෙන්නන්නහ් වෙන්නහ් ඇති
     
    Dec 30, 2013
    1,235
    166
    0
    එක එක මිනිස්සුන්ගේ මානසික මට්ටම් තමාහ් ඔයහ්
    ගැනිට ඔනි උන් සතුටින් ඉන්නවාහ් කියලා ලොකෙට පෙන්නන්නහ් වෙන්නහ් ඇති

    :P

    It shows How messed up lifes thesedays.

    තව මම එකෙක් දැක්ක දාල තියෙනව අනා.. මමි ලව්යූ සෝ මච් කියල, යටින් එකෙක් කමෙන්ට් කරල තිබ්බ අම්ම ෆේස්බුක් ඉන්වද කියල. :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :P

    තව මම එකෙක් දැක්ක දාල තියෙනව අනා.. මමි ලව්යූ සෝ මච් කියල, යටින් එකෙක් කමෙන්ට් කරල තිබ්බ අම්ම ෆේස්බුක් ඉන්වද කියල. :baffled:

    wate giyapu badu kara gahan inna ponnayo tama ana pana mami gagena inne :rofl::rofl::rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    Some people just love to seek attention and try to show the whole world how much they love each other. Don't worry It's just a phase. Married people don't do this kind of stuff. :P Then again there are some mentally disabled married assholes as well :oo:
     
    • Like
    Reactions: lasa_dal

    උන් බැඳල බන්. :D ඔය ගෑනි දවස් 3 හතරකට සැරයක් ඔය වගේ මගුලක් දානවමයි. මිනිහ පිටයයි කියල බයයිද දන්නෑ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    උන් බැඳල බන්. :D ඔය ගෑනි දවස් 3 හතරකට සැරයක් ඔය වගේ මගුලක් දානවමයි. මිනිහ පිටයයි කියල බයයිද දන්නෑ

    nettam kalin mekita gahala ath arala giyapu ekata pennada danne ne danne :lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මේක දැක්කම උබලට හිතෙන්නේ මොකක්ද?

    cc60ad538aee489295c32e4aa5d7bcd1.png

    ඇයි බන් මිනිස්සු ගෑනිටයි මිනිහටයි ගෙදරදි කියාගන්න පුලුවන් දේවල් ලෝකයාටම පේන්න ෆේස්බුක් එකේ දාන්නේ? දාල තියෙන්නෙත් globally.
    මිනිහා ලංකාවෙ නෙමේද දන්නෙ නැහැ ඉන්නේ
    අනික උන් ප්‍රසිද්ධ පාටියකද දන්නෙ නැහැ රණ්ඩු උනේ
    මම නම් ඕවා කියවන්නෙත් නැහැ... ඕවා ගැන හිතන්නෙත් නැහැ :rolleyes: