Is this called Facebook drama?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,155
    18,738
    113
    අදාල නෑනේ
    Ithin ban okatane minissu Facebook pawichchi karanne. Thamange kujeetha, kalakanni jeewithe lassana reddakin wahala dala api full athal eke inne kiyala loketa pennane. Minissu kochchara thani welada kiyala thamai oya wage post walin penne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,485

    Riduna TM :baffled:
     
    Dec 30, 2013
    1,235
    166
    0

    දැන් බුකිය හෙන අවුලක් වෙලා බන්. මගෙන් එකෙක් අහනව ඇයි උබ මම දාන ඒවට ලයික් කරන්නැත්තෙ කියල. මට හිනාව නවත්තගන්න බැරි උනා කියපන්කෝ. දැන් කින්ඩියට වගේ ඌ මොනා හරි දැම්මොත් ඔන්න ලයික්කරා කියල කමෙන්ට් එකකුත් දානව. :D
     
    Dec 30, 2013
    1,235
    166
    0
    දැන් හිරාන් ෆර්නැන්ඩුව බුකියෙ සර්ච් කරපු උන්ට උස්සපල්ල අරක, අත මං කිව්වෙ.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    මේක දැක්කම උබලට හිතෙන්නේ මොකක්ද?

    cc60ad538aee489295c32e4aa5d7bcd1.png

    ඇයි බන් මිනිස්සු ගෑනිටයි මිනිහටයි ගෙදරදි කියාගන්න පුලුවන් දේවල් ලෝකයාටම පේන්න ෆේස්බුක් එකේ දාන්නේ? දාල තියෙන්නෙත් globally.

    giphy.gif
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,485
    113
    Ape kale nan owa tibune ne handuruwane 2004 register weddi lankawema 50k witara hitiye.ita passe hatching egg kiyala magulak awa.oya egg thamai kellota yawanne.2015 walin wage passe thamai gon post dagena ena un inne.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් බුකිය හෙන අවුලක් වෙලා බන්. මගෙන් එකෙක් අහනව ඇයි උබ මම දාන ඒවට ලයික් කරන්නැත්තෙ කියල. මට හිනාව නවත්තගන්න බැරි උනා කියපන්කෝ. දැන් කින්ඩියට වගේ ඌ මොනා හරි දැම්මොත් ඔන්න ලයික්කරා කියල කමෙන්ට් එකකුත් දානව. :D

    Yaluwoth umba wage neathea :P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,155
    18,738
    113
    අදාල නෑනේ
    Riduna TM :baffled:

    :baffled:
    දැන් බුකිය හෙන අවුලක් වෙලා බන්. මගෙන් එකෙක් අහනව ඇයි උබ මම දාන ඒවට ලයික් කරන්නැත්තෙ කියල. මට හිනාව නවත්තගන්න බැරි උනා කියපන්කෝ. දැන් කින්ඩියට වගේ ඌ මොනා හරි දැම්මොත් ඔන්න ලයික්කරා කියල කමෙන්ට් එකකුත් දානව. :D

    Oww ban .. hotel walata check-in wena ewai ... Kana bona reddawal photoi .. ahh mama den dapu post ekata like mechchara wetila thiyenawa kiyai

    Lankawe inne kochchara gobba heththakda kiyala therenne ethakota thamai .. ei thawa kiyanawa aroo mage ewata like karanne nae enisa uge ewatath karanne ne kiyala

    Facebook hadapu eka athal eke gedetta wela real life eka gewanawa :lol:
     
    පිස්සු හුට්ටල බන් ඉන්නේ, මම දැන් යූස් කරන්නේ මගේ ඉන්ඩස්ට්‍රි එකේ අප්ඩේට්ස් ගන්න ලයික් කරපු පේජ් වලින්.

    දැන් ඉන්න උන්.
    කන්නෙ බුකියෙ,
    ලව් කරන්නෙ බුකියෙ
    ලඟදිම හැමිනෙයි බුකියෙම.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මම දන්න මුස්ලිම් ඩබලක් ඉන්නවා.. ඉරිදට ගෑනියි මූයි දෙන්නට දෙන්න ලවු යූ පන කියලා ස්ටෙටස් දානවා FB... එක ගේ ඇතුලේ ඉඳන්....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මිනිස්සුන්ට පවුලේ ප්‍රශ්න වැඩි උනාම ඒවා නෑ වගේ පෙන්නන්න බොරුවට ෆේස් බුක් දාලා ලෝකෙටම පෙන්නනවා , වැඩියෙන්ම කපල් ෆෝටෝ ෆේස්බුක් දාන උන්ගේ තමා ජීවිත වල වැඩියෙන්ම ප්‍රශ්න තියෙන්නේ