Kapruka.com 1.62 billion in revenue

Dec 30, 2013
1,235
166
0
මම මේක දාන්න ප්‍රදාන හේතුව මේකම නෙමේ. උබලට ඇත්තම කියන්න මම school යන කාල මට මතකයි මට ඔය kapruka වගේ ඩොමේන් එකක් අරන් සයිට් එකක් හදන්න උවමනාවක් තිබ්බ. කාලයත් එක්ක ඒක නැති වෙලා ගියා. මට මේ සයිට් එකට යන වාරයක් පාසා ඕකමයි මතක් වෙන්නේ.

හා එකෙන් වැඩක් නෑ.

ඒ උන් උබල හිතන්නේ කොහොමද බන් 1.62 බිලියන් එක අවුරුද්දකට රෙවනිවු එකක් මුන් ගන්නේ. 2015 1.3 බිලියන්. හෙනම ස්ටේබල් කම්පනි එකක්. දුලිතය එළටම ගේම ගහනව. දවසට more than 700 orders handle කරනවලු.

මොකක්ද බන් මුන් කරන්නේ තෑගි යවන එකද? ලංකාවෙ බන් මෙචචර මාකට් එකක් තියෙනවද මේවගේ දේවල්වලට.
 
Dec 30, 2013
1,235
166
0
echchara profit thiyanawa kyala hithanna amarui. :dull:

අති බන් දුලිතයට අවෝඩ් එකකුත් ලැබුනනේ. දැන් ග්‍රාස්හොපර් කියල එකකුත් කරනව. :P පොරම කිව්ව බන් පොඩ්කාස්ට් එකක.
 
Dec 30, 2013
1,235
166
0
Revenue means not the profit
:P

rupiyal neda ?
ow ow
Fake wenna athi bun MAS Holdings wage namwiswasa karanna puluwan :D

මට මේ බන් පොඩ්කාස්ට් එක හොයාගන්න බැහැනේ බන් හදිසියට. පොරම කිව්ව බන්. ඒ අවුරුදු කීපයකට කලින් ගිය අවුරුද්දෙ ඔය ගාන බන් උන් %21 ක් පහුගිය අවුරුද්දට වඩා ප්‍රගතිය. :P
පොඩ්ඩක් හිටහන් මම ඒක හොයල දාන්න ට්‍රයි එකක් දෙන්නම්.

Othna podima seen 1k tiyenney bun....

Owa okkoma hari.... unta oya ganun profit hamba wenawa...

Un karanne harima simple seen 1k.

කියපන් බලන්න. :rolleyes:

Rs.1 billion revenue

:growl::growl::growl::growl::growl:

:D:D:yes:
 
ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
pissu hadei site ekata gihin balapankoo dawas dekak giyahama 4 kona mathakai monawada items kiyala , ekko amazon eke badu mehe genna ona unge gane . aduma gane un items tiyena shop ekak wath open karala naha USA wala store ekak tibba ekath close 4n wada karanneth naha !
 
un grow වෙලානේ බන් සැහෙන්න ඒ උනාට.

That's a lot of BS :P

:dull:
 
JokerFan

Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    1 billion wenna ba bn... echchara hoyanawanm Dialog ekata gahanna mokekwath na... unge kochchara platform thiyanawada? Dialog,WoW,guru.lk,The Papare etc....WoW ekata thiyanawa, Kaprukata wada honda base ekak...
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,093
    27,340
    113
    Mama hithanne oke wadiyen customers la pitarata inna lankaawe aya . lankaawe ayata birthday gifts/birthday cake wage yawanna use karanne. Kapruka issara thibbe abroad inna ayata witharai. dulith ge lankanewspapers site eketh okkoma inne sinhala/tamil pitarata inna lanakaawe aya.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    oka mokadda bn. siwilima company eka hoyanwa yako lankawe podi bank ekak hoyana ganatath wala :yes:

    Wishing the best for kapruka and their crew ! :love:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    මම මේක දාන්න ප්‍රදාන හේතුව මේකම නෙමේ. උබලට ඇත්තම කියන්න මම school යන කාල මට මතකයි මට ඔය kapruka වගේ ඩොමේන් එකක් අරන් සයිට් එකක් හදන්න උවමනාවක් තිබ්බ. කාලයත් එක්ක ඒක නැති වෙලා ගියා. මට මේ සයිට් එකට යන වාරයක් පාසා ඕකමයි මතක් වෙන්නේ.

    හා එකෙන් වැඩක් නෑ.

    ඒ උන් උබල හිතන්නේ කොහොමද බන් 1.62 බිලියන් එක අවුරුද්දකට රෙවනිවු එකක් මුන් ගන්නේ. 2015 1.3 බිලියන්. හෙනම ස්ටේබල් කම්පනි එකක්. දුලිතය එළටම ගේම ගහනව. දවසට more than 700 orders handle කරනවලු.

    මොකක්ද බන් මුන් කරන්නේ තෑගි යවන එකද? ලංකාවෙ බන් මෙචචර මාකට් එකක් තියෙනවද මේවගේ දේවල්වලට.

    මම ගොඩක් කල් ඉදන් රට ඉන්නේ. මම නම් කප්රුක කවදාවත් පාච්චි කරලා නැ.

    මට මතක විදියට මිට අවුරුදු ගානකට කලින් හොර අරක්කු විකිණලත් මාට්ටු වුනා කප්රුක. මතකද කට්ටියට
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Nexus 5ekak ganna oder ekak damma awa dawaswalama..masa 1 1/2 gihillath badu awe na.. ☹️ Athimeta paypal case ekak open karala refund gaththe.. mun karanne labena salli vena ewata invest karala badu delay karana ekada koheda 🌶💁‍♂️