මම මේක දාන්න ප්‍රදාන හේතුව මේකම නෙමේ. උබලට ඇත්තම කියන්න මම school යන කාල මට මතකයි මට ඔය kapruka වගේ ඩොමේන් එකක් අරන් සයිට් එකක් හදන්න උවමනාවක් තිබ්බ. කාලයත් එක්ක ඒක නැති වෙලා ගියා. මට මේ සයිට් එකට යන වාරයක් පාසා ඕකමයි මතක් වෙන්නේ.
හා එකෙන් වැඩක් නෑ.
ඒ උන් උබල හිතන්නේ කොහොමද බන් 1.62 බිලියන් එක අවුරුද්දකට රෙවනිවු එකක් මුන් ගන්නේ. 2015 1.3 බිලියන්. හෙනම ස්ටේබල් කම්පනි එකක්. දුලිතය එළටම ගේම ගහනව. දවසට more than 700 orders handle කරනවලු.
මොකක්ද බන් මුන් කරන්නේ තෑගි යවන එකද? ලංකාවෙ බන් මෙචචර මාකට් එකක් තියෙනවද මේවගේ දේවල්වලට.

පොරම කිව්ව බන් පොඩ්කාස්ට් එකක.