Hi,
Mn thread ektanm aluth...Meke okkma mul indn kiywwa.....samanyen channel 1k rank kraganna free traffic gnna apita monwada krnna puluwan?
When do I need to enter my PIN?
You'll have four months from the date your first PIN is generated to enter it in your account. If you haven't entered it after four months, we'll stop showing ads on your pages. blog + utube da sinhalu
https://support.google.com/adsense/answer/157667?hl=en

video eka hariyata hadala lassanata description ekak dala fb fan page ekaka, twitter wage social site walata share karala thama ithin ... slow process but genuine.
Mulinma Thanks bro...... Mt Fb,Tw wge social media wla pages nahneAluthen Page set ekk patn gena foreign aya target kloth hariyaida?

... කොටසක් විතරයි ශෝ වෙන්නෙ ... කොහොමද මෙක හරියට කර ගන්නේ...
මචන් ලා මට කවුරු හරි කියාපන් කො කොහොමද හරියට චැනල් ආර්ට් එකට ෆිට් වෙන්න ඉමෙජ් එකක් ලෝඩ් කරන්නෙ කියලා ....උන් කියන සයිස් එක ට තමා හැදුවෙ 2560*1440... නමුත් අප්ලෝඩ් කරාම ඉමෙජ් එකෙන් කොටසක් නැනේ... කොටසක් විතරයි ශෝ වෙන්නෙ ... කොහොමද මෙක හරියට කර ගන්නේ...
![]()
I created that using https://spark.adobe.com/make/youtube-channel-art-maker
photo shop walin edit karala hadanna ona bn ... online site walin wede hariyanne neh mata..

මචන් ලා මට කවුරු හරි කියාපන් කො කොහොමද හරියට චැනල් ආර්ට් එකට ෆිට් වෙන්න ඉමෙජ් එකක් ලෝඩ් කරන්නෙ කියලා ....උන් කියන සයිස් එක ට තමා හැදුවෙ 2560*1440... නමුත් අප්ලෝඩ් කරාම ඉමෙජ් එකෙන් කොටසක් නැනේ... කොටසක් විතරයි ශෝ වෙන්නෙ ... කොහොමද මෙක හරියට කර ගන්නේ...
![]()
maybe it's responsive design system.
it shows as a full image on big screen/monitors


ඔයා සින්හලෙන්ද විඩියෝ හදන්නෙSwedish views ganna help ekk denna puluwan katada?![]()
wedi veiws thiyena lesiyen ganna puluwan video tikak kiyapan ko saho

ඔයා සින්හලෙන්ද විඩියෝ හදන්නෙ