Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Hi,
    Mn thread ektanm aluth...Meke okkma mul indn kiywwa.....samanyen channel 1k rank kraganna free traffic gnna apita monwada krnna puluwan?

    video eka hariyata hadala lassanata description ekak dala fb fan page ekaka, twitter wage social site walata share karala thama ithin ... slow process but genuine.
     
    Madushan DsR

    Member
    Mar 7, 2017
    24
    1
    0
    video eka hariyata hadala lassanata description ekak dala fb fan page ekaka, twitter wage social site walata share karala thama ithin ... slow process but genuine.

    Mulinma Thanks bro...... Mt Fb,Tw wge social media wla pages nahne 😕 Aluthen Page set ekk patn gena foreign aya target kloth hariyaida?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Mulinma Thanks bro...... Mt Fb,Tw wge social media wla pages nahne 😕 Aluthen Page set ekk patn gena foreign aya target kloth hariyaida?

    ow ithin ehema thama karanne..

    yt video eka publish karama share ur link kiyala page ekakata yanwa neh.. anna eethana enawa share karanna hoda social site 5 withara... social site nam ona tharan tiyenawa ... namuth oya tike wath karapan..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචන් ලා මට කවුරු හරි කියාපන් කො කොහොමද හරියට චැනල් ආර්ට් එකට ෆිට් වෙන්න ඉමෙජ් එකක් ලෝඩ් කරන්නෙ කියලා ....උන් කියන සයිස් එක ට තමා හැදුවෙ 2560*1440... නමුත් අප්ලෝඩ් කරාම ඉමෙජ් එකෙන් කොටසක් නැනේ :sorry::sorry: ... කොටසක් විතරයි ශෝ වෙන්නෙ ... කොහොමද මෙක හරියට කර ගන්නේ...:(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචන් ලා මට කවුරු හරි කියාපන් කො කොහොමද හරියට චැනල් ආර්ට් එකට ෆිට් වෙන්න ඉමෙජ් එකක් ලෝඩ් කරන්නෙ කියලා ....උන් කියන සයිස් එක ට තමා හැදුවෙ 2560*1440... නමුත් අප්ලෝඩ් කරාම ඉමෙජ් එකෙන් කොටසක් නැනේ :sorry::sorry: ... කොටසක් විතරයි ශෝ වෙන්නෙ ... කොහොමද මෙක හරියට කර ගන්නේ...:(

    I created that using https://spark.adobe.com/make/youtube-channel-art-maker
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    මචන් ලා මට කවුරු හරි කියාපන් කො කොහොමද හරියට චැනල් ආර්ට් එකට ෆිට් වෙන්න ඉමෙජ් එකක් ලෝඩ් කරන්නෙ කියලා ....උන් කියන සයිස් එක ට තමා හැදුවෙ 2560*1440... නමුත් අප්ලෝඩ් කරාම ඉමෙජ් එකෙන් කොටසක් නැනේ :sorry::sorry: ... කොටසක් විතරයි ශෝ වෙන්නෙ ... කොහොමද මෙක හරියට කර ගන්නේ...:(

    maybe it's responsive design system.
    it shows as a full image on big screen/monitors
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    i think YT not showing the channel art like other website images.
    its better show your logo or any focus thing on a middle of the image, i mean that part will show to any kind of devices like lap, tab, smartphones.
    My screen is 22" , i can see full image on my channel :)