facebook live උදව්වක්
මචන්ලා වෙබ් හොස්ට් එකට අප් කරපු වීඩියෝ එකක් ෆේස්බුක් ලයිව් දෙන්න විදියක් තියනවද?
එහෙම දෙයක් කරන්න පුලුවන්ද?


තියෙනවා
පුළුවන්![]()
ප්රොග්රැමින් දන්න කෙනෙක් ගෙන් තමා අහන්න වෙන්නෙmewa hariyanne na bn mata one simple code ekakin karaganna puluwanda kiyla

ප්රොග්රැමින් දන්න කෙනෙක් ගෙන් තමා අහන්න වෙන්නෙ![]()