facebook live උදව්වක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    facebook live උදව්වක්
    මචන්ලා වෙබ් හොස්ට් එකට අප් කරපු වීඩියෝ එකක් ෆේස්බුක් ලයිව් දෙන්න විදියක් තියනවද? එහෙම දෙයක් කරන්න පුලුවන්ද?
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    facebook live උදව්වක්
    මචන්ලා වෙබ් හොස්ට් එකට අප් කරපු වීඩියෝ එකක් ෆේස්බුක් ලයිව් දෙන්න විදියක් තියනවද?

    එහෙම දෙයක් කරන්න පුලුවන්ද?

    තියෙනවා :)
    පුළුවන් :)
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    තියෙනවා :)
    පුළුවන් :)

    කොහොමද මචන් කරන්න පුලුවන් ඕ බී එස් නම් ටෙස්ට් කරා ඒක හරියන්නේ නෑ පී එච් පී වලින් මොකක් හරි කරන්න පුලුවන්ද
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    main-qimg-d082dfd8633e2f6e1a831f2ae7b86722-c


    http://livesuitepro.com/premium/