පොන්න*ක් මැරිලා නේද?

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
මූ තනි රෝදෙන්නම් නෙවෙයි යන්නේ. බැක් වීල් එකක් ගහන්න වෙන්න ඇති මෙච්චර හයියෙන් එන්නේ. ඒත් බස් එක පාරට දානව නොදකින්න තරම් එක්කො ස්පීඩ් එක වැඩියි නැත්නම් වෙන කල්පනාවක ආවේ. බ්රේක් ගහන්නෙම නැති තරම්. අනිත්ම හරිය පෙන්නෙ නැ. මොනව උනත් පොඩි කොල්ල පව්.
මේ බයික් එක මොකක්ද බන්. ඉස්සරහ ඩබල් ඩිස් තියෙන්නෙ.
බැක් වීල් කරන්නත් ඔය තරම් හයියෙන් එන්න ඕනද අප්පා
ඔය ස්පීඩ් එකෙන් ඇවිත් බ්‍රේක් කරලා වීල් නෙමේ කෙලින්ම අංශක 180 ෆ්‍රොන්ට් ෆ්ලිප් එකක් කරන්න වෙන්නෙ :lol:
This-is-how-we-roll-GIF.gif

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් අපි ලංකාවෙ මිනිස්සු විදිහට හතුරෙක් මලා වුනත් මළ ගෙදරට ගිහින් අවසන් ගෞරව දක්වනවා..
    පාරෙ යද්දි මිනියක් අරන් යන වාහනයක් දැක්කත් යන වාහනේක උනත් ෂීට් එකෙන් නැගිටල අවසන් ආචාරය පුදකරනවා කාගෙ මිනියද යන්නෙ කියල නොදැනගෙනත්..
    එහෙව් එකේ කාගෙ වැරැද්ද වුනත් මැරිච්ච කොල්ලට මෙහෙම අසීලාචාර විදිහට බනින එකනන් වැරදියි බන්..
    ඇත්ත.. උගේ වැරැද්ද.. ඔය කාලෙට හැදෙන උණ.. ඒත් දැන් ඌ මැරිලා.. මැරිච්ච එකෙක්ට බැණල වැඩක් නැහැ.. උගේ ආත්මෙටවත් ශාන්තියක් වෙන්න දෙනවා මිසක්..
    මැරිච්ච එකෙක්ට බැණල පොර වෙන්න දගලන උන් දැන් මටත් බනියි.. හා
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඩ්‍රයිවර් බීලා ස්කූල් සර්විස් යනවද? ළමයි හරක්ද බීලා කියලා නොදැනෙන්න?
    අනික ඇක්සිඩට් එකක් උනාම දවස් ගානක් රිමාන්ඩ් වෙන එකේ ආතල් එක මොකද්ද?
    අර ගොනා මලා, එහෙමයි කියලා ඌ ජීවිතේ කරපු සියලු පව් හේදෙන්නෙ නැහැ
    ඕකා නොම්මර එකේ පව් කාරයෙක් නිසා තමා කලින්ම මලේ
    අනික ගොනෙක් උනත් කරත්තයක් ඇදන් එද්දි ඉස්සරහින් වාහනයක් දැම්මොත් වේගේ අඩු කරනවා
    මූ හරක්ටත් අන්තයි :lol::lol:

    උබ නම් පාරෙ යන එකෙක් නෙවෙයි ස්කූල් වෑන් කරන එවුන් ගොඩක් හැමෝම නෙවේ ශොට් එකක් දාලා තමයි ඉන්නෙ
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    උබ නම් පාරෙ යන එකෙක් නෙවෙයි ස්කූල් වෑන් කරන එවුන් ගොඩක් හැමෝම නෙවේ ශොට් එකක් දාලා තමයි ඉන්නෙ
    ඒක ගැන පොලිසියෙන් පරීක්ෂන කරයි නෙ
    හරි දැන් ඩ්‍රයිවර් අරක්කු බෝතල් 100ක් බීලා හිටියා කියමු
    එතකොට බයික් එකේ ආපු එකා වැරදි නැද්ද?
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඒක ගැන පොලිසියෙන් පරීක්ෂන කරයි නෙ
    හරි දැන් ඩ්‍රයිවර් අරක්කු බෝතල් 100ක් බීලා හිටියා කියමු
    එතකොට බයික් එකේ ආපු එකා වැරදි නැද්ද?

    මෙහෙමයි වේගෙන් යන බයික් එකක් නවත්ත ගන්න ඒක ලේසි වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචන් අපි ලංකාවෙ මිනිස්සු විදිහට හතුරෙක් මලා වුනත් මළ ගෙදරට ගිහින් අවසන් ගෞරව දක්වනවා..
    පාරෙ යද්දි මිනියක් අරන් යන වාහනයක් දැක්කත් යන වාහනේක උනත් ෂීට් එකෙන් නැගිටල අවසන් ආචාරය පුදකරනවා කාගෙ මිනියද යන්නෙ කියල නොදැනගෙනත්..
    එහෙව් එකේ කාගෙ වැරැද්ද වුනත් මැරිච්ච කොල්ලට මෙහෙම අසීලාචාර විදිහට බනින එකනන් වැරදියි බන්..
    ඇත්ත.. උගේ වැරැද්ද.. ඔය කාලෙට හැදෙන උණ.. ඒත් දැන් ඌ මැරිලා.. මැරිච්ච එකෙක්ට බැණල වැඩක් නැහැ.. උගේ ආත්මෙටවත් ශාන්තියක් වෙන්න දෙනවා මිසක්..
    මැරිච්ච එකෙක්ට බැණල පොර වෙන්න දගලන උන් දැන් මටත් බනියි.. හා

    kohomada meka;) :P

    16298690_1134651433328467_890334626417653875_n.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බස් ඩ්‍රයිවර් බීලා හිටියද අන්ඩර්වෙයා ඇඳලද අදාල නැහැ නෙ
    බීලා ඉන්නවද බලන්න.. පොලිසියෙන් පරීක්ෂන කරනවා.. අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ
    බයික් එකේ ආපු එකා රට ගොනෙක් කියලා වීඩියෝ එකෙන්ම පේනවා
    ඌ පාරේ යද්දි ලයිට් කණුවක් තිබ්බත්, බ්‍රේක් නොගහා හෝන් ගහන රට හරකෙක්:lol:

    වෙන වෙන බයිලා නැතුව ත්‍රේඩ් එකේ සිද්දිය කියන්න
    වෙන බස්කාරයන් ගෙ වැරදි අනං මනං මේකට අදාල නැහැ නෙ :lol:

    Marena yadi horn natuwa uta wena monawada gahana thibe yako :lol:

    Yako plane eka eluwath u driver natuwa wena mona magulak kiyanada ?

    Uba montisori gihin waren apita drivela gana clz dena kalin :lol:

    Nedakin mehema un
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ නම් පාරෙ යන එකෙක් නෙවෙයි ස්කූල් වෑන් කරන එවුන් ගොඩක් හැමෝම නෙවේ ශොට් එකක් දාලා තමයි ඉන්නෙ

    Me yaka hitan ene un serama watura bila pare yanawa kiyala :lol:

    Gedara sapata hadicha tin tin lata oya kiyala wadak na

    Pare yana api ne keliya dane
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මෙහෙමයි වේගෙන් යන බයික් එකක් නවත්ත ගන්න ඒක ලේසි වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්
    තමන්ට නවත්ත ගන්න බැරි තරම් වේගෙන් බයික් පදින එකේ වැරැද්ද කාගෙද?
    බස් ඩ්‍රයිවර්ගෙද? :lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    සොහොන;21319640 said:
    Marena yadi horn natuwa uta wena monawada gahana thibe yako :lol:

    Yako plane eka eluwath u driver natuwa wena mona magulak kiyanada ?

    Uba montisori gihin waren apita drivela gana clz dena kalin :lol:

    Nedakin mehema un
    බයික් එකේ හයියෙන් ගිහින්... බල්ලෙක් වගේ පාර මැද මැරිලා....
    පස්සෙ ඒ මරනෙ ඩ්‍රයිවර් පිටින් යවන්න හදන්නෙ
    හෝන් ගැහුවම වාහන නවතිනවා නම් බ්‍රේක් හදනෙ අපරාදෙ නෙ :lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    බීලා අපු ලයිට් කණුවක හැප්පිලා අහිංසක කොල්ලෙක් මැරෙන අවස්ථාවක් :(
    හෝන් එක ගැහුවම අයින් වෙන්නෙ නැති ලයිට් කනු නිසයි මෙහෙම වෙන්නෙ :(
    ලංකාවෙ එකක් නෙමේද කොහෙද, ලංකාවෙ නම් වාහන එලවන්නෙ වම් පැත්තෙන් නෙ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන් අපි ලංකාවෙ මිනිස්සු විදිහට හතුරෙක් මලා වුනත් මළ ගෙදරට ගිහින් අවසන් ගෞරව දක්වනවා..
    පාරෙ යද්දි මිනියක් අරන් යන වාහනයක් දැක්කත් යන වාහනේක උනත් ෂීට් එකෙන් නැගිටල අවසන් ආචාරය පුදකරනවා කාගෙ මිනියද යන්නෙ කියල නොදැනගෙනත්..
    එහෙව් එකේ කාගෙ වැරැද්ද වුනත් මැරිච්ච කොල්ලට මෙහෙම අසීලාචාර විදිහට බනින එකනන් වැරදියි බන්..
    ඇත්ත.. උගේ වැරැද්ද.. ඔය කාලෙට හැදෙන උණ.. ඒත් දැන් ඌ මැරිලා.. මැරිච්ච එකෙක්ට බැණල වැඩක් නැහැ.. උගේ ආත්මෙටවත් ශාන්තියක් වෙන්න දෙනවා මිසක්..
    මැරිච්ච එකෙක්ට බැණල පොර වෙන්න දගලන උන් දැන් මටත් බනියි.. හා

    උඹ අර බස් එක එලවපු එකා වෙන්න තිබ්බෙ බං. අහක ඉන්න වේසාවෙක් හෙන වේගෙන් ඇවිත් බස් එකේ ඇනලා තමන්ගේ වරදක් නැතුව හිරේ යන්න වෙලා බස් එකත් තලාගෙන ඉන්න වෙන්න. ස්කූල් සර්විස් යන ලමයි දැන් අමාරුවෙ. ඒ ළමයින්ගේ දෙමාපියොන්ට ඒ ළමයි ඉස්කෝලෙ ගෙනත් දාන්න විදියක් හොයාගන්න වෙනව. අරූට හයර් කැඩෙන්න පුළුවන් ළමයව වෙන ස්කූල් සර්විස් එකකට සෙට් කලොත් දිගටම. ඔය රෙද්දවල් වලට පොලීසි උසාවි ගානෙ යන්න වෙනව. අරූගෙ පවුලෙ උන්ට වෙන අදායමක් නෑ නම් උන්ටත් යන එනමක් නෑ. සේරම මේ කොහෙවත් යන පාහරයෙක් මහ පාරෙ රඟන්න ගිහින්.

    මෙව්වට ජීවත්ව ඉන්න මහ උන්ටයි දඬුවම් දෙන්න ඕන හරි නම්. අවුරුදු 19ක් වෙච්ච එකෙක්ට බයික් අරන් දීලා පාරවල් වල මෙහෙම රඟනකම් කට පුක වහන් බලන් ඉඳලා පස්සෙ බොරුවට අඬනවට. අපිට නම් ගෙවල් වලින් අවුරුදු 19 වෙද්දිබlight vehicle license, බයික්වාහන අරන් දුන්නත් අනවශ්‍ය විදියට බයික් වල නම් ගියේ නෑ කොහෙවත්. ගියත් රඟන්න ගියේ නෑ. තේරුම් අරන් තමයි ගියේ පොඩ්ඩ මිස් වුනොත් මැරෙන්න වෙනවා කියන එක. බයික් එහෙක යනව කියන්නෙම මැරෙන්න බලන් යනවා වගේ අද කාලෙ ට්‍රැෆික් එක්ක. එහෙව් එකේ පාරවල් වල රඟන මේ වගේ උන්ට මෙහෙම වෙන එක බොහොම සාමාන්‍යයි.

    මෙව්ව දකින දෙමාපියො තේරුම් ගන්නෝන ළමයට බයික් එකක් අරන් දෙනව නම් ඌ ඒකෙන් මැරෙන්න හදනවද නැත්තම් තැනක ඉඳලා තව තැනකට ඉක්මනට යන්න විතරක් පාවිච්චි කරනවද කියලා. ළමයෙක් මැරුණාම ඔහොම අඬන්නෙ වැලපෙන්නේ ජීවත්ව ඉද්දි ඌව හරිහැටි හොඳ මාර්ගෙ යවාගන්න බැරි වුන දුකටත් එක්ක.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    බීලා අපු ලයිට් කණුවක හැප්පිලා අහිංසක කොල්ලෙක් මැරෙන අවස්ථාවක් :(
    හෝන් එක ගැහුවම අයින් වෙන්නෙ නැති ලයිට් කනු නිසයි මෙහෙම වෙන්නෙ :(
    ලංකාවෙ එකක් නෙමේද කොහෙද, ලංකාවෙ නම් වාහන එලවන්නෙ වම් පැත්තෙන් නෙ

    :shocked::shocked: Roasted :(
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    1. බයික් එකා 100% වැරදියි බයික් එක තමාට කොන්ට්‍රෝල් නැති වේගෙකින් යන එක.
    2. බස් කරය වැරදි ඌ බස් එක හරෝනව නෙවෙයි තටමනවා එතන.
    දැන් කට්ටිය කියයි, එක බස් එකක් ත්‍රිවිල් එකක් නෙවෙයි අරකයි මේකයි ගල. ඒ පාරේ පෙන මානෙක වහනයක් නැහැනේ බන්. උට එතකොට එච්චර වෙලා යන්න නැහැ ඕක හරවන්න ලොවෙත්. යකෝ අර පත ලේලන්ඩ් බස් u turn ගහනවා ඇහි පිල්ලන් ගහන තප්පරේට. :no::no:

    මට පෙන විදිහට එතන පාරේ පොඩි වංගුවක් තියෙනවා අරු එන්නේ ඩොටේ ඉඳල නිසා බස් එක දැක්කේ නැහැ. මට ප්‍රශ්නේ ඕක කැමරා කරපු කොල්ල දැක්කේ නැත්තේ කොහොමද කියන එකයි! (ෂුවර් එකක් නැහැ.)

    කරුමේ තමයි ඉතින්! :sorry::sorry:

    කොහොම උනත් මටනං පේනවා මෙතන බයික් එකක 40kmph වලට වඩා එහා ගිහින් නැති කට්ටියක් බයික් එකේ ස්පීඩ් එක ගැන නහයෙන් අඬනවා! :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ අර බස් එක එලවපු එකා වෙන්න තිබ්බෙ බං. අහක ඉන්න වේසාවෙක් හෙන වේගෙන් ඇවිත් බස් එකේ ඇනලා තමන්ගේ වරදක් නැතුව හිරේ යන්න වෙලා බස් එකත් තලාගෙන ඉන්න වෙන්න. ස්කූල් සර්විස් යන ලමයි දැන් අමාරුවෙ. ඒ ළමයින්ගේ දෙමාපියොන්ට ඒ ළමයි ඉස්කෝලෙ ගෙනත් දාන්න විදියක් හොයාගන්න වෙනව. අරූට හයර් කැඩෙන්න පුළුවන් ළමයව වෙන ස්කූල් සර්විස් එකකට සෙට් කලොත් දිගටම. ඔය රෙද්දවල් වලට පොලීසි උසාවි ගානෙ යන්න වෙනව. අරූගෙ පවුලෙ උන්ට වෙන අදායමක් නෑ නම් උන්ටත් යන එනමක් නෑ. සේරම මේ කොහෙවත් යන පාහරයෙක් මහ පාරෙ රඟන්න ගිහින්.

    මෙව්වට ජීවත්ව ඉන්න මහ උන්ටයි දඬුවම් දෙන්න ඕන හරි නම්. අවුරුදු 19ක් වෙච්ච එකෙක්ට බයික් අරන් දීලා පාරවල් වල මෙහෙම රඟනකම් කට පුක වහන් බලන් ඉඳලා පස්සෙ බොරුවට අඬනවට. අපිට නම් ගෙවල් වලින් අවුරුදු 19 වෙද්දිබlight vehicle license, බයික්වාහන අරන් දුන්නත් අනවශ්‍ය විදියට බයික් වල නම් ගියේ නෑ කොහෙවත්. ගියත් රඟන්න ගියේ නෑ. තේරුම් අරන් තමයි ගියේ පොඩ්ඩ මිස් වුනොත් මැරෙන්න වෙනවා කියන එක. බයික් එහෙක යනව කියන්නෙම මැරෙන්න බලන් යනවා වගේ අද කාලෙ ට්‍රැෆික් එක්ක. එහෙව් එකේ පාරවල් වල රඟන මේ වගේ උන්ට මෙහෙම වෙන එක බොහොම සාමාන්‍යයි.

    මෙව්ව දකින දෙමාපියො තේරුම් ගන්නෝන ළමයට බයික් එකක් අරන් දෙනව නම් ඌ ඒකෙන් මැරෙන්න හදනවද නැත්තම් තැනක ඉඳලා තව තැනකට ඉක්මනට යන්න විතරක් පාවිච්චි කරනවද කියලා. ළමයෙක් මැරුණාම ඔහොම අඬන්නෙ වැලපෙන්නේ ජීවත්ව ඉද්දි ඌව හරිහැටි හොඳ මාර්ගෙ යවාගන්න බැරි වුන දුකටත් එක්ක.

    දැන් උඹල මෙතන මැරිච්ච එකාට බැන්නම අර ස්කූල් වෑන් එකේ එකාව පොලිසියෙන් නිදහස් කරනවද? හරි වැරැද්ද වෙනයි මචන්.. වැරැද්ද වෙලා ඉවරයි..

    හේතුවට බෙහෙත් කරන්න කලින් පලේට බෙහෙත් කරන්න ට්‍රයි කරපන්..
    පස්සෙ හේතුවට බෙහෙත් කරපන්..

    උඹ අහපු දේකට සමාන දේවල් ටිකක් කියන්නද? පහුගිය සතිය ඇතුලට දෙපාරක් මාව හැප්පුවා බයින් ඩයල් දෙකක් පිටිපස්සෙන් ඇවිත්.. වැරැද්ද උන්ගෙ.. මගේ බයික් එකට ඩැමේජ්.. උන්ටත් ඩැමේජ්.. ඒ දෙපාරම උන්ට තුවාලයි. උන්ගෙ වැරැද්ද.. මම ඉන්ෂුවරන්ස් කෝල් කරල, පොලීසි ගිහින් උන්ට කේස් දැම්මනන් උන් වැරදියි.. මම උන්ට ගිහින් බෙහෙත් දාගනින් කියල යැව්වා. ඩැමේජ් එක මට අතින් වියදම් කරල හදාගන්න පුලුවන්.මම ලොකු සල්ලි කාරයෙක් නෙමෙයි.. ඒත් මනුස්ස කම ඊට වඩා මට වටිනවා..

    • Like
    Reactions: MAX7777

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    1. බයික් එකා 100% වැරදියි බයික් එක තමාට කොන්ට්‍රෝල් නැති වේගෙකින් යන එක.
    2. බස් කරය වැරදි ඌ බස් එක හරෝනව නෙවෙයි තටමනවා එතන.
    දැන් කට්ටිය කියයි, එක බස් එකක් ත්‍රිවිල් එකක් නෙවෙයි අරකයි මේකයි ගල. ඒ පාරේ පෙන මානෙක වහනයක් නැහැනේ බන්. උට එතකොට එච්චර වෙලා යන්න නැහැ ඕක හරවන්න ලොවෙත්. යකෝ අර පත ලේලන්ඩ් බස් u turn ගහනවා ඇහි පිල්ලන් ගහන තප්පරේට. :no::no:

    මට පෙන විදිහට එතන පාරේ පොඩි වංගුවක් තියෙනවා අරු එන්නේ ඩොටේ ඉඳල නිසා බස් එක දැක්කේ නැහැ. මට ප්‍රශ්නේ ඕක කැමරා කරපු කොල්ල දැක්කේ නැත්තේ කොහොමද කියන එකයි! (ෂුවර් එකක් නැහැ.)

    කරුමේ තමයි ඉතින්! :sorry::sorry:

    කොහොම උනත් මටනං පේනවා මෙතන බයික් එකක 40kmph වලට වඩා එහා ගිහින් නැති කට්ටියක් බයික් එකේ ස්පීඩ් එක ගැන නහයෙන් අඬනවා! :yes::yes:
    :lol::lol::lol: