බැක් වීල් කරන්නත් ඔය තරම් හයියෙන් එන්න ඕනද අප්පාමූ තනි රෝදෙන්නම් නෙවෙයි යන්නේ. බැක් වීල් එකක් ගහන්න වෙන්න ඇති මෙච්චර හයියෙන් එන්නේ. ඒත් බස් එක පාරට දානව නොදකින්න තරම් එක්කො ස්පීඩ් එක වැඩියි නැත්නම් වෙන කල්පනාවක ආවේ. බ්රේක් ගහන්නෙම නැති තරම්. අනිත්ම හරිය පෙන්නෙ නැ. මොනව උනත් පොඩි කොල්ල පව්.
මේ බයික් එක මොකක්ද බන්. ඉස්සරහ ඩබල් ඩිස් තියෙන්නෙ.
ඔය ස්පීඩ් එකෙන් ඇවිත් බ්රේක් කරලා වීල් නෙමේ කෙලින්ම අංශක 180 ෆ්රොන්ට් ෆ්ලිප් එකක් කරන්න වෙන්නෙ








