මම නම් හයියෙන් යන්නෙ නැ. නමුත් මම break ගහන විදිය කියන්නම්.
පුලුවන් තරම් breaking distance එක තියගෙන යන්න.
break adjust කරනකොට ෆුල් තද කරන්න එප. පොඩ්ඩක් විතර ලාවට තියාගන්න.
Break ගහද්දි උඩ පැනලා මිරි කරන්න එපා. රොදෙ ලොක් උනොත් ලිස්සලා වැටිලා තුවාල වෙනවා. සමහර විට හැප්පුනා නම් damage එක අඩු වෙන්න පුලුවන්.
රොදෙ ලොක් වෙන්න වගෙ එනවා නම් break යන්තම් අතාරින්න.
ඉස්සරහා break 40% පිටිපස්ස 60% වග්රෙ apply කරන්න.

මහ උන්ගේ වැරැද්ද බන් 18 19 කොල්ලොන්ට බයික් ගන්න දීල බලන් ඉන්න එක![]()

එහෙම කියන්න එපා මොකද 18 /19 දි නැතුව 30 / 35 දි බයික් පදින් නෑ නෙ

මම නම් හයියෙන් යන්නෙ නැ. නමුත් මම break ගහන විදිය කියන්නම්.
පුලුවන් තරම් breaking distance එක තියගෙන යන්න.
break adjust කරනකොට ෆුල් තද කරන්න එප. පොඩ්ඩක් විතර ලාවට තියාගන්න.
Break ගහද්දි උඩ පැනලා මිරි කරන්න එපා. රොදෙ ලොක් උනොත් ලිස්සලා වැටිලා තුවාල වෙනවා. සමහර විට හැප්පුනා නම් damage එක අඩු වෙන්න පුලුවන්.
රොදෙ ලොක් වෙන්න වගෙ එනවා නම් break යන්තම් අතාරින්න.
ඉස්සරහා break 40% පිටිපස්ස 60% වග්රෙ apply කරන්න.
කොහේද බන්?
පිස්සු උට්ටෝනේ. අම්මා අප්පා මහන්සි වෙලා හදනවා මුන් විහින් නැහෙනවා

සොහොන;21319335 said:Thred eka dapu eka pona karane yane 600 cc padapu ela kolekwane
Clutch eka kadala gear dapu nati thawath ek anatayaek wage mu kiyala hithene mata witarada![]()

ඒ ගොනා ඈත ඉඳන්ම බ්රේක් ගහනවා වෙනුවට හෝන් එක ගහන් එන්නෙ
අනික ඌ ඈත එද්දිත් බස් එක පාර මැද තියෙන්න ඇත්තෙ, ඌ ස්ලෝ නොකර හෝන් ගහලා වැඩක් නැහැ
අහක යන බස් ඩ්රයිවර් නිකම් හිරේ ගියා මේ ගොන් පිනා නිසා![]()

සොහොන;21319335 said:![]()
Thred eka dapu eka pona karane yane 600 cc padapu ela kolekwane![]()

600CC ලංකාවේ නීතියෙන් තහනම්
නීතියක් රීතියක් සතපහකට ගණන් නොගන්න උන්ට වැඩි ආයුෂ නෑ![]()