ඕකට කතාවක් තියෙනවා..--- බල්ල පිදුරු කන්නෙත් නැහැ.. කන ගොනාට දෙන්නෙත් නැහැ - කියල..
උයාට බල්ල කිව්ව එහෙම නෙමෙයි සහෝ.. හරියැ..
ඒක නෙමෙයි.. උඹ මොනවද මේ ත්රෙඩ් එක අස්සෙ කොරන්නේ? අරුන්ට බැන බැන උඹත් උන්ගෙ ආතල් වැල කතා බල බල හස්ත කර්මානතයෙ යෙදෙනවා නේද සිංහලු?![]()
ඔයාත් ඉතිං මේ වගේ ගොනෙක් කියලත් මම හිතන්නේ නෑ.

මේක අස්සේ මොනවද කරන්නේ කියලා අහන්න එපා.CID උන් හොරු, මිනීමරුවෝ අස්සේ හිටියේ නැත්නම්, කවදාවත් අපරාධයක් අල්ලගන්න වෙන්නේ නෑ.තේරුණා කියලා හිතනවා.






