Sri Lanka port employs women gantry operators in regional first

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
කෙල්ලෝ හොදට ඉගෙන ගන්නත්, කොල්ලෝ අඩු කාර්යක්ෂමතාවක් පෙන්වන හේතුවත් මේ විඩියෝ එකේ පෙන්වනවා බන්. පොඩ්ඩක් බලලා ඉන්නකෝ.

baluwa
eketh aththak thiyenawa

Tuk Tuks are detroying sri lankan youth workforce :frown::frown:

:yes::yes:
 
Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Ai ban me Makeup Thali Ulagena , Hariyata Air hostess la wage

    එහෙම හිටියම මෙහේ වාරයේ නවත්වන්නේ නැතුව වෙන වරායවල් වල නවත්වන නැවුත් හරවලා එනවලු බන් මෙහේට බඩු ටික බාල යන්න.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    එහෙම හිටියම මෙහේ වාරයේ නවත්වන්නේ නැතුව වෙන වරායවල් වල නවත්වන නැවුත් හරවලා එනවලු බන් මෙහේට බඩු ටික බාල යන්න.

    :rofl: රජයේ ආදායම ඉහල යනවා. බඩු බාන්නයි බඩු දාන්නයි. කොහොමද මොලේ. නලුවෙක් නොව මොලයක් :rolleyes:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    yako wahanayak elawaganna bari munta mewa dunnada? :lol:
    pettiyak dekak athharunama therei :lol::lol:

    male vs female brain eka wada karana widi wenas ban

    like apita ekapara wada deka thunak karanna ba.but ammalata uyana gaman , radio ekath ahagena thawa kathawakut danna puluwan laga inna kenek ekka :lol:
    apita ba ehema

    apita wahanayak elawaddi aatha thiyena object ekak senikawa aduragena eka yana path eka predict karaganna puluwan
    ganu ayata ewa ba

    nodekin mewata job selections karana meeharak
    mokek hari femnist ganiyek inna ati interview board eke :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ganunta karanna puluwan jobuth thiyenawaa bari jobuth thiyenawaa
    awulak na meka lankavane japanewath na aduma us europe walath na :dull:

    ganunwa ganne sochcham padi denna puluwan athal ganna puluwan
    oya dekata :D
    අනේ දන්න ලබ්බක් කතා කරපන් ලින් මැඩියො. වෙන රටවල ගෑනු හැම බර වැඩක්ම කරනව. ලංකාවෙ තමා ගෑනුන්ට හැමදාම සොච්චම් වඩ දිදී හුරතල් කරන්නෙ. වෙන රටවල ගෑනු කරන වැඩවලින් දාහෙන් එකක්වත් ලංකාවෙ පොෂ් වෙවී ඉන්න ගෑනුන්ට කරන්න බෑ. ඒ රටවල ගෑනු යුද්ධෙට යවනව ගෑනු පයිලට්ල ඉන්නව. මෙතනත් ඔය ගෑනියෙක් ගත්ත කියල කරල තියෙන්නෙ මාධ‍ය සංදර්ශනයක් විතරයි ඕව දිගටම වෙන වැඩ නෙමේ. මීට ඉස්සර ලංකාවෙ ගෑනු පයිලට්ල ඉන්නව කියලත් බොරු සංදර්ශනයක් දැම්ම. ඒ ඔක්කොම එක දවසයි. ඒත් වෙන රටවල ඔය සංදර්ශන නෑ හැම වැඩේම ගෑනු කරනව. ඔතන තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වල කමක් මිසක් වෙන මුකුත් නෙමේ. ලංකාවෙ ගෑනුන්ට වඩා ශරීරයෙන් වගේම හිතින්ය්ත් යුරෝපෙ රටවලයි ඈත ආසියාවෙ රටවල ගෑනු අයයි ශක්තිමත් ගෝත්‍රිකයින්ට රිදෙයි ඒත් ඇත්ත මේකයි.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    anik ewa hari umba kiwa, but
    lady pilots la innawa yako
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    yako wahanayak elawaganna bari munta mewa dunnada? :lol:
    pettiyak dekak athharunama therei :lol::lol:

    male vs female brain eka wada karana widi wenas ban

    like apita ekapara wada deka thunak karanna ba.but ammalata uyana gaman , radio ekath ahagena thawa kathawakut danna puluwan laga inna kenek ekka :lol:
    apita ba ehema

    apita wahanayak elawaddi aatha thiyena object ekak senikawa aduragena eka yana path eka predict karaganna puluwan
    ganu ayata ewa ba

    nodekin mewata job selections karana meeharak
    mokek hari femnist ganiyek inna ati interview board eke :lol:

    අයි බන් දැන් වරායේ ඉහල තැන්වල අර්ජුහ්න්යෆේ කෑලි නේ ඉන්නේ
     
    Jul 5, 2012
    1,773
    265
    0
    lady_gantry01_lg.png

    DRIVING SEAT: Sri Lanka's first woman gantry operator Madhu Harshini, 30, starts work on a container lifting crane at a port in Colombo on March 8, 2017. International Women's Day originally called International Working Women's Day is a global day annually celebrated on highlighting the economic, political and social achievements of women past, present and future.

    ECONOMYNEXT - State-run Sri Lanka Ports Authority said it has started employing lady gantry crane operators in a first for a South Asian country.

    Madhu Harshini, 30, works in Sri Lanka's Colombo Port.

    Gantry cranes are at the heart of efficient port operations and it is a highly skilled and demanding job. Efficient gantry crane operators are globally sought after and many Sri Lankan gantry operators work in Middle Eastern ports.

    lady_gantry02_tl.png

    lady_gantry03_bg.png

    lady_gantry04_bg.png

    - http://www.economynext.com/Sri_Lank...try_operators_in_regional_first-3-7520-6.html

    :yes::yes::yes::yes:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,546
    5,449
    113
    pakistan,UAE,Israel wage ratawal wala ganu fighter jet pilots lath innawa,ewath ekka baladdi meka mokakda
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    කොහොම හරි කියන්න තියෙන්නේ මෙච්චරයි!
    කෙල්ලෝ - කොල්ලොන්ට කරන්න තියෙන හැම ජොබටම කෙලන් යන්න පටන් අරං මචං :/
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    yako wahanayak elawaganna bari munta mewa dunnada? :lol:
    pettiyak dekak athharunama therei :lol::lol:

    male vs female brain eka wada karana widi wenas ban

    like apita ekapara wada deka thunak karanna ba.but ammalata uyana gaman , radio ekath ahagena thawa kathawakut danna puluwan laga inna kenek ekka :lol:
    apita ba ehema

    apita wahanayak elawaddi aatha thiyena object ekak senikawa aduragena eka yana path eka predict karaganna puluwan
    ganu ayata ewa ba

    nodekin mewata job selections karana meeharak
    mokek hari femnist ganiyek inna ati interview board eke :lol:

    ගැන්ට්‍රි කන්ට්‍රෝල් වෙන්නෙ සම්පුර්ණයෙන්ම මැනුවල් නෙමෙයි මචන්. Navis Sparks කියල සොෆ්ට්වෙයාර් එකක් තියෙනව නැවේ ලෝඩින් ප්ලෑන් එක (bay plan) වගේ ඩේට දැම්මම වෙන්න පුළුවන් වැරදි අඩුයි. පෙට්ටියක් උඩදී ඇත ඇරෙනව කන්ටේනර් එකිනෙක හැපෙනව වගේ වෙන්න පුලුවන් වැරදි ගොඩක් අඩුයි. කරේන් එකේ කන්ට්‍රෝල් යුනිට් එකෙන් ඒවගේ කරන්න බැරි මූව්ස් නවත්තනව. ඩුබායි සිංග වගේ රටවල රිමොර්ට් කන්ට්‍රෝල් ගැන්ට්‍රි තියෙනව. ඒවා ඔෆිස් ඇතුලෙ ඉඳන් කන්ට්‍රෝල් කරන්නෙ ගොඩක් වෙලාවට ගෑනු.
     
    • Like
    Reactions: THE_RAIN

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොහොම හරි කියන්න තියෙන්නේ මෙච්චරයි!
    කෙල්ලෝ - කොල්ලොන්ට කරන්න තියෙන හැම ජොබටම කෙලන් යන්න පටන් අරං මචං :/

    ඔව් යකෝ ලඟදි ඉඳන් කෝච්චිවල ටිකට් නැතුව යන එවුන් අල්ලන්න ගෑනු ටික්කොත් පනිනව.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    ගැන්ට්‍රි කන්ට්‍රෝල් වෙන්නෙ සම්පුර්ණයෙන්ම මැනුවල් නෙමෙයි මචන්. Navis Sparks කියල සොෆ්ට්වෙයාර් එකක් තියෙනව නැවේ ලෝඩින් ප්ලෑන් එක (bay plan) වගේ ඩේට දැම්මම වෙන්න පුළුවන් වැරදි අඩුයි. පෙට්ටියක් උඩදී ඇත ඇරෙනව කන්ටේනර් එකිනෙක හැපෙනව වගේ වෙන්න පුලුවන් වැරදි ගොඩක් අඩුයි. කරේන් එකේ කන්ට්‍රෝල් යුනිට් එකෙන් ඒවගේ කරන්න බැරි මූව්ස් නවත්තනව. ඩුබායි සිංග වගේ රටවල රිමොර්ට් කන්ට්‍රෝල් ගැන්ට්‍රි තියෙනව. ඒවා ඔෆිස් ඇතුලෙ ඉඳන් කන්ට්‍රෝල් කරන්නෙ ගොඩක් වෙලාවට ගෑනු.

    ela ela bn
    thanks for the valuable info :love:
    Rep added too ++