Sri Lanka port employs women gantry operators in regional first

pulliya

Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    ගැන්ට්‍රි කන්ට්‍රෝල් වෙන්නෙ සම්පුර්ණයෙන්ම මැනුවල් නෙමෙයි මචන්. Navis Sparks කියල සොෆ්ට්වෙයාර් එකක් තියෙනව නැවේ ලෝඩින් ප්ලෑන් එක (bay plan) වගේ ඩේට දැම්මම වෙන්න පුළුවන් වැරදි අඩුයි. පෙට්ටියක් උඩදී ඇත ඇරෙනව කන්ටේනර් එකිනෙක හැපෙනව වගේ වෙන්න පුලුවන් වැරදි ගොඩක් අඩුයි. කරේන් එකේ කන්ට්‍රෝල් යුනිට් එකෙන් ඒවගේ කරන්න බැරි මූව්ස් නවත්තනව. ඩුබායි සිංග වගේ රටවල රිමොර්ට් කන්ට්‍රෝල් ගැන්ට්‍රි තියෙනව. ඒවා ඔෆිස් ඇතුලෙ ඉඳන් කන්ට්‍රෝල් කරන්නෙ ගොඩක් වෙලාවට ගෑනු.

    Uba Port eke da wada karanne?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොහොම හරි කියන්න තියෙන්නේ මෙච්චරයි!
    කෙල්ලෝ - කොල්ලොන්ට කරන්න තියෙන හැම ජොබටම කෙලන් යන්න පටන් අරං මචං :/
    එහෙනම් පිරිම් අපි වැඩවර්ජනයක් තියමු නැත්නම් අකුරට වැඩ කරමු එතකොට ගෑනුන්ට තේරෙයි අපේ අගේ:P:P:P:P