රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...!

gilbuwa2

Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    පිස්සුද යකො..:rofl:
    හොද කුලේ උන්ව අඩුකුලේට දාන්න එපා යකෝ..
    නෑ නෑ මම ගමගේ නෙමෙයි..:rofl:

    Kohomada bola ohoma takketama kiyanne..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොන කුළේ උනත් අපි සේරම මිනිස්සු.... :rolleyes:

    හා හා හා.. සිත නිවන කතා කියන්නේ ඕවට තමයි ඉතිං..
    හැම අඩුකුලේ එකාම කියන්නේ ඕක තමයි..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එකපාරක් අපේ නෑ වෙන නංගි කෙනෙක් බදින්න ගියා.. උගේ සර්නේම් එක ආචාර්යගේ.. අපේ මාමලගේ හිතේ ඌ හොද කුලේ එකෙක් ආචර්යගෙ කිව්වම කියල..කෙන්දර බලල, වෙඩින් එකට දින දාගෙන සේරම කරලත් ඉවරයි.. පස්සේ මම තමයි කිව්වෙ මාමට ඌ අඩුකුලේ එකෙක් කියල.. මාමට ශුවර් එකක් තිබ්බේ නෑ ඒත්.. පස්සේ එයා හොයල බලල තිබ්බ ඕක.. දවස් තුනකට පස්සේ කෝල් කරල මට කිව්වා ඇත්තනේ පුතේ ඔයා කිව්වේ මේක මේ අඩුකුලේ එකෙක්නේ තව පොඩ්ඩෙන් අපි කෙල්ලව බන්දලා දෙනවනේ මේකට කියල.. එතනින්ම මගුල් ඉවරයි..:rofl:
     
    • Like
    Reactions: xcorat

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    හා හා හා.. සිත නිවන කතා කියන්නේ ඕවට තමයි ඉතිං..
    හැම අඩුකුලේ එකාම කියන්නේ ඕක තමයි..
    කැමති එකක් හිතා ගන්න පුළුවන්..
    ඔයා මෙතන අනිත් අයගේ කුළ හෙව්වට ඔයා රොඩී වෙන්න ඇති
    ඔයා කටින් ඔයාගෙ කුළේ රදළ කිව්වට කාටද විස්වාස? කෝ දාන්න බලන්න ෆැමිලි ත්‍රී එකේ ෆොටෝ එකක් :rofl::rofl:

    ආහ් ඒක දාන්න බැරිද? හරි හරි ඔයා රදළ කියලා අපි පිළි ගන්නම් කෝ
    නිකම්ම රද්ළත් නෙමේ... ඊළඟ සිංහල රජු! ආසයි නෙ? :P:rofl::P
     
    • Like
    Reactions: liosri

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කැමති එකක් හිතා ගන්න පුළුවන්..
    ඔයා මෙතන අනිත් අයගේ කුළ හෙව්වට ඔයා රොඩී වෙන්න ඇති
    ඔයා කටින් ඔයාගෙ කුළේ රදළ කිව්වට කාටද විස්වාස? කෝ දාන්න බලන්න ෆැමිලි ත්‍රී එකේ ෆොටෝ එකක් :rofl::rofl:

    ආහ් ඒක දාන්න බැරිද? හරි හරි ඔයා රදළ කියලා අපි පිළි ගන්නම් කෝ
    නිකම්ම රද්ළත් නෙමේ... ඊළඟ සිංහල රජු! ආසයි නෙ? :P:rofl::P

    ඈ.. මම කොයි වෙලාවෙද කිව්වේ මිනිහෝ මම රදල කියලා... නිදිමත නං ගිහිං නිදාගනින් බන් මෙතන විරෝපට්ටන් ගහගෙන මරු කියවන්නේ නැතුව..
    හිත රිද්දගන්න දෙයක් නැනේ බං උබ අඩුකුලේ එකෙක් කියලා..
    පද්දෙක් ද ඇයි..:rofl:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඈ.. මම කොයි වෙලාවෙද කිව්වේ මිනිහෝ මම රදල කියලා... නිදිමත නං ගිහිං නිදාගනින් බන් මෙතන විරෝපට්ටන් ගහගෙන මරු කියවන්නේ නැතුව..
    හිත රිද්දගන්න දෙයක් නැනේ බං උබ අඩුකුලේ එකෙක් කියලා..
    පද්දෙක් ද ඇයි..:rofl:
    ඉස්සර මොලේ තියෙන මිනිස්සු කියන්නෙ නම්,
    අඩු කුලේ අය හැංගෙනවා
    රිග කුලේ අය කියවනවා
    වැඩි කුලේ අය සැනසෙනවා... කියලා!

    ඔයත් මද්‍යස්ථ කුලේක වෙන්න ඇති... ඒකයි ඔය කියවන්නේ :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉස්සර මොලේ තියෙන මිනිස්සු කියන්නෙ නම්,
    අඩු කුලේ අය හැංගෙනවා
    රිග කුලේ අය කියවනවා
    වැඩි කුලේ අය සැනසෙනවා... කියලා!

    ඔයත් මද්‍යස්ථ කුලේක වෙන්න ඇති... ඒකයි ඔය කියවන්නේ :lol:

    මොනවද බං මධ්‍යස්ථ කුල කියන්නේ...:rofl:
    අදමයි මම එහෙම කැටගරි එකකුත් තියෙනවා කියල දන්නේ.. ඔය සෙකන්ඩ් කැටගරි එකට වැටෙන සර්නේම් දෙක තුනක් උදාහරණ විදිහට දාපංකෝ බලන්න මම නොදන්න ඔය මධ්‍යස්ථ සර්නේම් මොනවද බලන්නත් එක්ක..:rofl:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මොනවද බං මධ්‍යස්ථ කුල කියන්නේ...:rofl:
    අදමයි මම එහෙම කැටගරි එකකුත් තියෙනවා කියල දන්නේ.. ඔය සෙකන්ඩ් කැටගරි එකට වැටෙන සර්නේම් දෙක තුනක් උදාහරණ විදිහට දාපංකෝ බලන්න මම නොදන්න ඔය මධ්‍යස්ථ සර්නේම් මොනවද බලන්නත් එක්ක..:rofl:
    රදළ , ගොවි ඉහල කුළ
    නැකති, බෙරව,කරා, දුරා, රොඩී පහත් කුළ
    අනිත්වා මද්‍යස්ථ කුළ

    අරන් බලනවා මහාවන්ශයේ කුළාළීක්‍ය කියලා වෙනමම වෙලුමක්ම තියෙනවා කුළ ගැන. තමුන් ඇක්සිඩෙන්ස් උනොත් තමුන්ගේ කුළේ ලේමද දෙන්නෙ? තමුන් කන්නේ තමුන්ම මාලු අල්ලලාද? වගාකරන්නේ සේරම තනියෙන්ද? ඕවා මහ මෝඩ මත අයිසේ!
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රදළ , ගොවි ඉහල කුළ
    නැකති, බෙරව,කරා, දුරා, රොඩී පහත් කුළ
    අනිත්වා මද්‍යස්ථ කුළ

    අරන් බලනවා මහාවන්ශයේ කුළාළීක්‍ය කියලා වෙනමම වෙලුමක්ම තියෙනවා කුළ ගැන. තමුන් ඇක්සිඩෙන්ස් උනොත් තමුන්ගේ කුළේ ලේමද දෙන්නෙ? තමුන් කන්නේ තමුන්ම මාලු අල්ලලාද? වගාකරන්නේ සේරම තනියෙන්ද? ඕවා මහ මෝඩ මත අයිසේ!

    හා හා හා දැන් එත්කොට පදු, ගහල, කින්නර වගේ උන් මධ්‍යස්ථ කුල වල උන්ද.. දන්න හු*තක් කතාකරපං මිනිහෝ.. දන්න හු*තක්.:lol::lol:

    රදල කියලා කුලයක් නෑ මිනිහෝ.. ඒක පැලැන්තියක්..
    රදල කියන්නෙත් ගොවිගමම තමයි.. ගොවිගම ඉහල පැලැන්තිය..
    තමන් මාලු අල්ලලද කන්නේ කියල අහන්නේ මිනිහෝ පල්ලෙහා කුලවල උන් ඉන්නේ ඉහල කුලවල උන්ට වැඩ කරලා දෙන්න, වැලමෙහෙවර කං කරලා දෙන්න තමයි..

    රදල පැලැන්තියේ උන්ට මුහුදු යන්න බෑනේ.. ඉතින් කරාවෝ තමයි මුහුදු ගිහිං මාලු අල්ලල ගෙනත් දෙන්නේ.. අඩුකුලේ උන් කිය්න්නේ වැඩපල කරවගන්න ඉන්න් පිරිසක් තමයි..

    ආයේ සැරයක් කියනවා.. නොදන්න ප*යවල් කතා නොකාර ඉදපන් පද්ද..:lol:
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    රත්නායක
    දෙල්ගොඩ
    කළුපහන

    මොනවද?

    මේ වගෙ නම් තියන උන් ඕනිම එකක ඉන්න පුලුවන් , කොමන් නම්..
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Poor people thinks that the rich is the root of evil. Rich people thinks that the poor is the root of evil.