// ලංකාවේ පැවති කුල ක්‍රමය දුර්වල කොට වංශවතුන් නොවන මිනිසුන්ට කිසියම් විශාල ප්‍රමාණයකට මනුෂ්‍ය ගෞරවය ලබාදෙන ලද්දේ සිංහල වීරයන් විසින් නොව අප පරසුද්දන් ලෙස අවඥාවෙන් සලකන බ්‍රිතාන්‍යයන් විසිනි. රාජකාරි ක්‍රමය අහෝසි කරන ලද්දේද නීතිය ඉදිරියේ භේදයකින් තොරව සියලු මිනිසුන් සමානයන් ලෙස සලකන තත්ත්වයක් ඇති කළේද බ්‍රිතාන්‍ය පාලන කාලයේදීය. එමනිසා රට ධනේශ්වර ක්‍රමයකට මාරුවීම නිසා කුල ක්‍රමයට තිබුණු ශක්තිය දුර්වල කෙරුණද කුල ක්‍රමය විසින් ඇති කර තිබුණු උස් පහත් භේදය අවසන් වුයේ නැත.//
මේ කතාව ඇත්ත. නමුත් කොච්චර පොහොසත් උනත් උසස් සමාජ තලයක හිටියත් සමහර මිනිස්සුනේ පරණ ගති තම තියෙනවා. කසාද බදිද්දී කුලේ බලන එක හොද දෙයක් මොකද බැදපු දෙන්නට ජිවිත කලෙම් තමන්ගේ පවුලේ අයව අතැරලා ඉන්න බැරි නිසා.
කුලෙන් මිනිස්සු පහටත් කරන එක අනුමත කරන්න බැරිඋනත් කුලෙන් මිනිස්සුනේ වෙනස්කම්/ හැදියාවන් හොදට පේනවා. ඒ දේවල් සල්ලිකාර කමින් වහන්න බැ. ලදී ගිය මගුල් ගෙයක 5ස්ටාර් හොටෙල් එකක එකේ උන්ගේ නදයෝන්ගේ කතා ටික අහන් හිටියම අය්යෝ සල්ලි කියල හිතුන
කොචහර සල්ලිකාර කම පෙන්නුවත් කට ඇරියම චාටර් .
එලකිරියේත් වැඩිපුරම ඉන්නේ අප්සට් ජෝකියෝද කොහෙද ගොඅද්ක් එවුන් අම්ම මතක්කරලමයි පටන් ගන්නේ.
එතකොට මහත්තය කියන විදියට ගොවිගම රදල, ඉහල කුල වල අය පට්ට ඩීසන්ට් , හැබැයි මේ කියන පහත් කියල සලකන අය කොයි තරං ලෙවල් එකක්කට ආවත් කට ඇරියම චාටර්... එහෙමනි කියන්නේ නේද....?
අය්යෝ සොරිවෙන්න ඕන මට ඒ කෑල්ල එකතු කරන්න බැරි උනා
ඉහල කුල කියල උනුත් ඩීසන්ට් නැ (මාමණ්ඩි ලෙලි එකට පවුල් කන තැනුත් ඉන්නවා )
මම කුලවාදය අනුමැත කරන්නේ නෑ එත් හැම දෙකම හොද සහ නරක තියෙනවා
// ලංකාවේ පැවති කුල ක්‍රමය දුර්වල කොට වංශවතුන් නොවන මිනිසුන්ට කිසියම් විශාල ප්‍රමාණයකට මනුෂ්‍ය ගෞරවය ලබාදෙන ලද්දේ සිංහල වීරයන් විසින් නොව අප පරසුද්දන් ලෙස අවඥාවෙන් සලකන බ්‍රිතාන්‍යයන් විසිනි. රාජකාරි ක්‍රමය අහෝසි කරන ලද්දේද නීතිය ඉදිරියේ භේදයකින් තොරව සියලු මිනිසුන් සමානයන් ලෙස සලකන තත්ත්වයක් ඇති කළේද බ්‍රිතාන්‍ය පාලන කාලයේදීය. එමනිසා රට ධනේශ්වර ක්‍රමයකට මාරුවීම නිසා කුල ක්‍රමයට තිබුණු ශක්තිය දුර්වල කෙරුණද කුල ක්‍රමය විසින් ඇති කර තිබුණු උස් පහත් භේදය අවසන් වුයේ නැත.//
මේ කතාව ඇත්ත. නමුත් කොච්චර පොහොසත් උනත් උසස් සමාජ තලයක හිටියත් සමහර මිනිස්සුනේ පරණ ගති තම තියෙනවා. කසාද බදිද්දී කුලේ බලන එක හොද දෙයක් මොකද බැදපු දෙන්නට ජිවිත කලෙම් තමන්ගේ පවුලේ අයව අතැරලා ඉන්න බැරි නිසා.
කුලෙන් මිනිස්සු පහටත් කරන එක අනුමත කරන්න බැරිඋනත් කුලෙන් මිනිස්සුනේ වෙනස්කම්/ හැදියාවන් හොදට පේනවා. ඒ දේවල් සල්ලිකාර කමින් වහන්න බැ. ලදී ගිය මගුල් ගෙයක 5ස්ටාර් හොටෙල් එකක එකේ උන්ගේ නදයෝන්ගේ කතා ටික අහන් හිටියම අය්යෝ සල්ලි කියල හිතුන
කොචහර සල්ලිකාර කම පෙන්නුවත් කට ඇරියම චාටර් .
එලකිරියේත් වැඩිපුරම ඉන්නේ අප්සට් ජෝකියෝද කොහෙද ගොඅද්ක් එවුන් අම්ම මතක්කරලමයි පටන් ගන්නේ.
කරාවනම් ටිකක් හොදයි, එතනින් පල්ලහ ගන්නම දෙයක් නැ 
ඒ වගේද යකෝ අඩුකුලේ එකෙක් බැදගන්නවා කියන්නේ ...
මොන ලැජ්ජාවක්ද..
ඕක පදනම් ව්න්නෙ මිනිස්සුන්ගෙ චින්තනෙත් එක්ක.... උදාහරනයක් ගමුකො... ප්‍රසිද්ධ තැනකදි, වෙඩින් එකකදි වගෙ ඉහළ යැයි සළකන හෝ කුලය කුමක්දැයි නොදන්නා කෙනෙක් කෑම කාල ඇගිලි උරනව... එය සාමාන්‍ය අප්‍රසන්න දෙයක් වගේ තමා අනිත් පිරිස සලකන්නෙ, එහෙත් එම සිදුවීම පහත් යැයි සැලකෙන පුද්ගලයෙක් කලොත් එය සලකන්නේ ජාතියෙ හැටි, උගේ කුලයේ ගති කියාය....