මල අප පිරිය යි"ඉඟටියෙන් පහලට රෙදි ඇඳීමට රොඩීන්ට තහනම් විය."
"කින්නර කුලයේ ගැහැණු හා පිරිමින්ට හිසෙහි මොනයම් දෙයක්වත් පැළඳීම හෝ දණහිසින් පහලට රෙදි ඇඳීම තහනම් විය."
දැනටත් ශෝටක් දාගෙන ගියාම අඩු කුලේ විදියට සලකන්නේ මේ හින්දා වෙන්න ඇති![]()
මල අප පිරිය යි"ඉඟටියෙන් පහලට රෙදි ඇඳීමට රොඩීන්ට තහනම් විය."
"කින්නර කුලයේ ගැහැණු හා පිරිමින්ට හිසෙහි මොනයම් දෙයක්වත් පැළඳීම හෝ දණහිසින් පහලට රෙදි ඇඳීම තහනම් විය."
දැනටත් ශෝටක් දාගෙන ගියාම අඩු කුලේ විදියට සලකන්නේ මේ හින්දා වෙන්න ඇති![]()
ඔය මොකක්වත් නෙමේ බං
මේකෙ කට්ටිය හැසිරෙන විදියෙන් කියන්න පුලුවන් මොන කුලේටද අයිති කියල![]()
පොන්නයෙක් කියල මම හිතන්නෙUmba හැසිරෙන විදියෙන් mokakda කියන්න පුලුවන් wenne?
උබ දැක්කදහෙක් හෙක්.. පෘතුගීසි ආවගෙන් ඔ්ව වෙනස් උනේ නෑ. පෘතුගීසි ආපු එකෙන් වෙරලබඩ හිටපු අහිංසක මිනිස්සු බර ගානක් මැරුං නං කෑව. පෘතුගීසින්ගෙ ආගමික උමතුව හින්ද
Ai maruwe nadda?උබ දැක්කද
ඇයි බුදුහාමුදුරුවොද රට පාලනය කලේ...ලංකාවේ මෙහෙම කුල ක්‍රමයක් තිබ්බේ කොහොමද?
බෞද්ධයන් ගේ රටේ යකෝ මෙහෙම කුල ක්‍රමයක් කොහොමද තිබ්බේ බුදුන්ගේ
මේක උඩරට විතරද නැතනම් මුළු රටේම තිබ්බ දෙයක් ද
ඔයා කාලේ හැම රටකම ආගම් තමයි පාලනය කළේAi maruwe nadda?
ඇයි බුදුහාමුදුරුවොද රට පාලනය කලේ...
ආගම් රට පාලනය කරන්නේ කොහොමද?ඔයා කාලේ හැම රටකම ආගම් තමයි පාලනය කළේ
මොනාද?දැක්කෙ නැනෙ බන්

මුස්ලිම් ආක්‍රමණ ආවා, චාටුවෙන්.එහෙම වෙන්නෙත් නෑ. ලංකාවට බලවත් මුස්ලිම් ආක්‍රමණ කවදාවත් ඇවිත් නැහැ. එන්නත් විදිහක් නැහැ.
මාලදිවයින මුස්ලිම් උනේ එහෙ හිටපු රජවරුන්ගෙ වැඩ හින්දා.
ලංකාව යුරොපීයන්ට අල්ලගන්න බැරිව ගියා නං අදටත් වැඩවසම් ක්‍රමෙන් රන් වෙන සිස්ටම් එකක් තියෙවි.
ඔව් වත්හිමි බණ්ඩාර කුමාරයා රජවෙලා කාලයක් හිටියනං ප්‍රථිපල මොකක් වෙයිද කියන්න බෑ.මුස්ලිම් ආක්‍රමණ ආවා, චාටුවෙන්.
කුරුණෑගල යුගයේ...
ඔය වැඩේ නුවර එවුන් කලානම්, තාම සිංහල රජෙක් ඉන්නවා
kawuda ban e?ඔව් වත්හිමි බණ්ඩාර කුමාරයා රජවෙලා කාලයක් හිටියනං ප්‍රථිපල මොකක් වෙයිද කියන්න බෑ.
කුරුණෑගල දෙවනි භුවනෙකබාහු රජතුමාට මුස්ලිම් බිසවකගෙන් ලැබිච්චි පිරිමි දරුවා. වෙන පිරිමි දරුවො හිටියෙ නැහැ කියලයි කියන්නෙ. වත්හිමි කුමරු තමයි නම.බිසව ඉස්ලාම් සිරිත් විරිත් වලට අනුව දරුවා හදාගන්න අවසර ඉල්ලලා ඒ අවසරය ලැබිලා තියනවා. භුවනෙකබාහු රජතුමාගෙ මරනෙන් පස්සෙ වත්හිමි කුමාරයට රජකම උරුම උනා. නමුත් මුස්ලිම් සම්භවයක් තියන කුමාරයෙක්ට රටේ රජකම දරනවාට විරුද්ධ වෙච්චි ප්‍රභූවරු කුමන්ත්‍රණයක් කරලා ඇතුගලෙන් පහලට වට්ටලා ඝාතනය කලා. කියන්නෙ ඇතුගල උඩ පිරිතක් සංවිධානය කරලා ඒකට රජතුමාට ආරාධනා කරලා උපක්‍රමශීලීව වැට්ටුවා කියල.kawuda ban e?
Thanks machan. never heard that story. Now your comment makes sense.කුරුණෑගල දෙවනි භුවනෙකබාහු රජතුමාට මුස්ලිම් බිසවකගෙන් ලැබිච්චි පිරිමි දරුවා. වෙන පිරිමි දරුවො හිටියෙ නැහැ කියලයි කියන්නෙ. වත්හිමි කුමරු තමයි නම.බිසව ඉස්ලාම් සිරිත් විරිත් වලට අනුව දරුවා හදාගන්න අවසර ඉල්ලලා ඒ අවසරය ලැබිලා තියනවා. භුවනෙකබාහු රජතුමාගෙ මරනෙන් පස්සෙ වත්හිමි කුමාරයට රජකම උරුම උනා. නමුත් මුස්ලිම් සම්භවයක් තියන කුමාරයෙක්ට රටේ රජකම දරනවාට විරුද්ධ වෙච්චි ප්‍රභූවරු කුමන්ත්‍රණයක් කරලා ඇතුගලෙන් පහලට වට්ටලා ඝාතනය කලා. කියන්නෙ ඇතුගල උඩ පිරිතක් සංවිධානය කරලා ඒකට රජතුමාට ආරාධනා කරලා උපක්‍රමශීලීව වැට්ටුවා කියල.
ඒ මැරිච්චි කුමාරය යක්ෂයෙක් වෙලා කුරුනෑගල ප්‍රදේශයේ මහ විනාශයක් කරපු බවත් ඊට පස්සෙ කතරගම දෙවියො යක්ෂයාව මෙල්ල කරලා පන්සලකට අරගන ගිහිල්ලා නවගුණ වැලක් පලදවලා ශීලයේ පිහිටෙව්ව බවත්, ඊට පස්සෙ මේ යක්ෂයා ගලේ බණ්ඩාර දෙවියන් නමින් දේවත්වයට පත් උනා කියල තමයි ජනප්‍රවාදයේ සදහන් වෙන්නෙ. කුරුණෑගල තියනවා වත්හිමි පාරෙ ගලේ බණ්ඩාර දේවාලය අදටත්. මම හිතන්නෙ මුස්ලිම් අය තමයි තේවාව කරන්නෙ.