ඒ කාලේ සිංහලුන්ගේ තිබ්බ කුල පීඩනය

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    තාක්ශනේ දියුණු නැති කාලෙක ආර්ථිකේ run වෙන්න ඕන විදියට තමයි ඔය කුල ක්‍රමේ හැඩගැහිලා තිබුනේ. හැබැයි ඔතන ගැටලුව තමයි ඒ ඒ කුල උස් පහත් කියල වර්ග කර ගත්තු එක. ඒක නොදියුණු වගේම කපටි concept එකක්. ඕනෑම වැඩ බැරි දාස කෙනෙකුට පහත් කියල කියන කුලෙක එකෙක් පාගාගෙන ඉන්න පුළුවන් කුලේ ඉස්සරහට දාල.

    බුදුහාමුදුරුවෝ කියන්නේ, ඕකට කෙලින්ම attack කරපු කෙනෙක් නේ. එහෙව් බුදුන්ගේ චීවරේ දාගත්තු ලංකාවේ ගණ ගෙඩියෝ කුල වලට බෙදිලා ඉන්න විදිය දැක්කම හිතෙනවා බුදු හාමුදුරුවෝ ඇත්තටම රස්ත්යාදු වුනාද කියල.
    හැබැයි බුදු හාමුදුරවො ඉපදුනත් උසස් කුලයක. රජ කෙනෙක් ගේ පුතෙක් වෙලා. ඒක නිසා man කියපු ඒව ඔක්කොම කුල වල අය ඇහුවා. බැරි වෙලාවත් රොඩී කුලයක වගේ එකක ඉපදිලා බුදු උනා නම් ඔය රජ වංශ වල එකෙක් වත් කියන එකක් සතයකට මායිම් කරන්නේ නෑ
     
    • Like
    Reactions: MrFrog

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    ape gamata allapu gamath e dawasa wala adu kule gamak. PADU kiyapu aya thama ehe hitiye. eyalage lamayi ekka unath anith gamwala lamayi wadiya connection ekak thibune na. aththatama eka nam demapiyange waradi. ape school ekata awa kolle e game idan. (me kiyanne 1993 -2003 athara lake wechcha deyak) u hena amuthu passe u mageyi magei best fredageyi bokkak unaa. api unge gedara giya mulma dawase apita the ekakwath dunne na. mata hodata mathaka unge sale thibuna putu setiyak eka sariyak dala wahala thibune. api unge gedara gihin normal putuwaka ida ganna hadaddi unge amma awith ane methanin ida ganna kiyala ara sariya aran dala setiya pennuwa. apita oya kula seen danneth na wadakuth na. passe dawasak mokak hari ekakata mage yaluwa aruta joke kala mokadda pako tho gedara awata thewath denne nane kiyala.. u kiwwa amma ubalata the dhunne naththa ubala bana ekak nathi weyi kiyala. api ahuwa emoko kiyala . ayi ban apu adu ne.
    edama api denna aruge gedara gihin theth beela dawalta kaalath awe.
     
    • Love
    Reactions: dfgrendezvous

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    හැබැයි බුදු හාමුදුරවො ඉපදුනත් උසස් කුලයක. රජ කෙනෙක් ගේ පුතෙක් වෙලා. ඒක නිසා man කියපු ඒව ඔක්කොම කුල වල අය ඇහුවා. බැරි වෙලාවත් රොඩී කුලයක වගේ එකක ඉපදිලා බුදු උනා නම් ඔය රජ වංශ වල එකෙක් වත් කියන එකක් සතයකට මායිම් කරන්නේ නෑ
    ඒකනෙ බෝධිසත්වයෙක් මව්කුසක පිළිසිඳගනිද්දි කාලය දීපය කුලය මව පියා බලලා පිළිසිඳගන්නෙ.

    දැං මෑත ඉන්දියාවෙ හො‍දම උදාහරණයක් තියනවා. අම්බෙයික්කාර් තුමා. ගාන්ධි, නේරු හිටපු තැන ඉන්න සුදුසු කෙනා එතුමා. හැබැයි කුලය හරස් උනා. දාලිත් කුලේ නිසා. ඒකෙන් පාඩුව ඉන්දියාවටමයි
     
    • Like
    Reactions: scorpion MW

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඒකනෙ බෝධිසත්වයෙක් මව්කුසක පිළිසිඳගනිද්දි කාලය දීපය කුලය මව පියා බලලා පිළිසිඳගන්නෙ.

    දැං මෑත ඉන්දියාවෙ හො‍දම උදාහරණයක් තියනවා. අම්බෙයික්කාර් තුමා. ගාන්ධි, නේරු හිටපු තැන ඉන්න සුදුසු කෙනා එතුමා. හැබැයි කුලය හරස් උනා. දාලිත් කුලේ නිසා. ඒකෙන් පාඩුව ඉන්දියාවටමයි
    පාඩුද
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,993
    2,117
    113
    ape gamata allapu gamath e dawasa wala adu kule gamak. PADU kiyapu aya thama ehe hitiye. eyalage lamayi ekka unath anith gamwala lamayi wadiya connection ekak thibune na. aththatama eka nam demapiyange waradi. ape school ekata awa kolle e game idan. (me kiyanne 1993 -2003 athara lake wechcha deyak) u hena amuthu passe u mageyi magei best fredageyi bokkak unaa. api unge gedara giya mulma dawase apita the ekakwath dunne na. mata hodata mathaka unge sale thibuna putu setiyak eka sariyak dala wahala thibune. api unge gedara gihin normal putuwaka ida ganna hadaddi unge amma awith ane methanin ida ganna kiyala ara sariya aran dala setiya pennuwa. apita oya kula seen danneth na wadakuth na. passe dawasak mokak hari ekakata mage yaluwa aruta joke kala mokadda pako tho gedara awata thewath denne nane kiyala.. u kiwwa amma ubalata the dhunne naththa ubala bana ekak nathi weyi kiyala. api ahuwa emoko kiyala . ayi ban apu adu ne.
    edama api denna aruge gedara gihin theth beela dawalta kaalath awe.

    Good job.

    The school system is a good example as to how the class gap still exist in SL.
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    දැන් බන් ඕකම කරන ජොබ් අනුව කුල ක්‍රමේ තාම run වෙනවා.
     
    • Like
    Reactions: kinkon

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    හැබැයි බුදු හාමුදුරවො ඉපදුනත් උසස් කුලයක. රජ කෙනෙක් ගේ පුතෙක් වෙලා. ඒක නිසා man කියපු ඒව ඔක්කොම කුල වල අය ඇහුවා. බැරි වෙලාවත් රොඩී කුලයක වගේ එකක ඉපදිලා බුදු උනා නම් ඔය රජ වංශ වල එකෙක් වත් කියන එකක් සතයකට මායිම් කරන්නේ නෑ
    උඹ කියන එක හරි. ඒක ගැන ප්‍රශ්නයක් නෑ.
    ඒත් මම කිව්වේ, බුදු හාමුදුරුවෝ කියපු ධර්මය (කුලවාදය කෙලින්ම ප්‍රතික්ෂේප කරපු) පිළිඅරගෙන, ඒ ධර්මයට ජීවිතයම කැප කරන බවට පොරොන්දු වෙලා බුද්ධ චීවරය දාගත්තු භික්ෂූන්ම කුලේ ඔලුව උඩ තියාගෙන ඉන්න එක ගැන.
     
    • Like
    Reactions: scorpion MW

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    දැන් බන් ඕකම කරන ජොබ් අනුව කුල ක්‍රමේ තාම run වෙනවා.
    ඔව් බන්, මේසන් බාස් ලට ගහපු කාලේ අරක්කු බෝතල් එහෙමත් තියෙනවා.

    දොස්තරලා නලාව දා ගෙන කරේ
    හවසට යනවා පොලේ

    කාලයකට කලින් සිංහ සමාජය කියලා ලොකු ෂෝ එකක් දුන්නා

    වතු හම්පු්තුන්ගේ සංගමේට රනිලත් බයයි. කම්කරු පඩිය වැඩි කලේ නෑ.

    තව වගොන් ආර් සංගමේ වගේ එව්වත් පට්ටම කුලයක් තමයි
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    Wathhimi
    මුස්ලිම් ආක්‍රමණ ආවා, චාටුවෙන්.

    කුරුණෑගල යුගයේ...

    ඔය වැඩේ නුවර එවුන් කලානම්, තාම සිංහල රජෙක් ඉන්නවා
    Case eka