මානසික ලෙඩෙක්ට හෙල්ප්!!!!

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    buddagama gana hadaranna kiyahan machan. matat tiei. dan godak hondai .agama dahamata yomu unata passe loku sahanayak danuna.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Ekka pala kohe hari.Hoda wenne nathi beheth kara kara inna kaale uge asaneepe wadi wenawa witarai.Bite wena eka nam hodai lede lawata thiyena unta.Eth muuta suicide karaganna hithunoth. Nattam Mata 80k witara deepan.Rata wate trip ekak ekka gihin kollawa hadala gennam. :yes:
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    එල මචං බොහොම ස්තුතියි රිප්ලයි එකට පුලුවන්නම් උබ ආකල්ප හිතන විදිහ හදාගත්ත හැටි තව ටිකක් විස්තර කරහන්කො...උබ බෙහෙත් ගත්තෙම නැද්ද උබම හිතලද ඕක හොදකර ගත්තෙ??

    බෙහෙත් ගත්ත මචන් අපේ අම්මත් doctor කෙනෙක්.. හැබැයි ඒවායින් නම් වැඩක් උනේ නෑ බන්.

    මම කලේ මේ ටික.

    1. මට හිතුන මම දැන් හැම දෙකින්ම ගොඩක් පස්සෙන් ඉන්නේ කියල. අපේ අය්ය මට කිව්වා උබට හොද රස්සාවක් කරන්න තියෙන අන්තිම චාන්ස් එක කියල මට පොඩි course එකක් පෙන්නුවා. මටම හිතුන මූ කියන්නේ ඇත්ත මොකක් හරි කෙළේ නැත්තම් කෙල වෙයි කියල.

    2. හැබැයි මට මාර අවුල් දැන් මම කොහොමද class යන්නේ කියල. අය්ය කිව්වා උබේ ඇගෙන්ම ඕකට resistance එකක් එයි කියල. හැබැයි මම අතාරින්නේ නැ කියල මම හිතුව. class එකේ 5k වගේ හිහ්ටියේ. ඉතින් කොහොමහරි ඉවසන් හිටිය.

    3. මේ අතරේ මගේ හොදම යාළුවා (මගේ සහෝදරයෙක් වගේ) fb එකේ කෙල්ලෙක් සෙට් කල නුවර පැත්තේ. chat කරන්න විතරයි.

    4. මම ගෙදර ඉඳන් youtube වීඩියෝ බල බල exercises කළා. පස්සේ dumbbells දෙකකුත් අරගත්ත. අවුරුද්දක් විතර යද්දී පොඩි gym එකකට join උනා.

    5. කෙල්ලෙක් එක්ක call වලින් කතා කළා. එකෙන් කෙල්ලෝ එක්ක ඉන්න ඒක shape උනා ටිකෙන් ටික.

    6. පස්සේ අර course ඒක ඉවර වෙලා පොඩිම පොඩ් company එකකට ගියා එකේ ඉන්නෙත් ඔක්කොම 4k වගේ. කාලයක් යද්දී රස්සාව කරද්දී කට්ටිය meet වෙද්දී ටික ටික හිතේ තිබ්බ අපහසු ගතිය නැති උනා.

    7. call ගත්ත කෙල්ල එක්ක යාලු උනා. එකී එච්චරම හොද නැ. එත් ලැබුන එකනේ කියල අවුරුදු දෙකක් එයා එකක් හිටිය. එහෙ මෙහෙත් ගිය. ඊට පස්සෙනම් කෙල්ලෝ ඉන්න තැන් වල ඉන්න උන් එක්ක කතාකරන්න කිසිම අවුලක් උනේ නැ. කාලෙකින් ඒ affair ඒක නතර උනා.

    8. ඔහොම රස්සාව කරගෙන යද්දී exercises නිසා ඇග ටිකක් දාල ආව. ඊට පස්සේ මාර විදියට ආත්ම විශ්වාසය වැඩි උනා. පස්සේ ලංකාවේ තියෙන ලොකුම company වලින් එකක් සෙට් උනා එකේ කලින් company ඒක වගේ විසි තිස් ගුණයක් ලොකුයි. බොහොම අමාරුවෙන් එකත් හුරු ගත්ත. දැන් ඉතින් shape එකේ ඉන්නව. අද මට රත්තරන් කෙලෙක් සෙට් වෙලා අපි දෙන්න කසාද බැදල ඉන්නේ. දැන් කලින් සිද්දි නිකන් වෙන කෙනෙක්ට උණු දේවල් කොහේදී හරි දැකල මතකෙට ආපු දේවල් වගේ.

    කියන්න ඕනේ දේවල් මචන්, මේවට ගොඩක් කල් යනවා. අනිත් ඒක තමන්ට හිතෙන්නේ නැතුව මොනවා කලත් වැඩක් නැ. එහෙම කියල එහෙම වෙනකන් ඉන්න එපා. මල්ලිව එතනට කොහොමහරි එක්ක යන්න ඕනේ. උව rush කරන්න එපා කිසිම දෙකට. ඌ නෑ බෑ කියල කියන දේවල් වලට තරහ ගන්න එපා. western medicine වලින් නම් මට සත පහක වැඩක් උනේ නැ බන්. උබල බුද්ධාගමේ නම් මල්ලිට බුදුන් වදින්න පුරුදු කරපන් උදේ හවස. මම අදටත් ඒක කරනවා. කියන්න තියෙන දේ මෙහෙම කියල ඉවර කරන්න බෑ බන්. මට තේරෙන්නෙත් නෑ. කොහොමහරි මල්ලිව ගොඩ දාගානින් මචන්. අතාරින්න එපා.

    එකක් අමතක උනා. බුද්ධාගමේ තියෙනවා මචන් "සියලු චෛතසිකයෝ සිත පෙරටු කොට ඇත්තාහ" කියල එකක්. මල්ලිට එකේ අර්ථය හොයල පැහැදිලි කරලා ඉගෙන ගන්න කියපන්. හැම දේම ඇතිවෙන්නේ නැතිවෙන්නේ පවත්නෙන් අපේ හිතේ මචන් ඉතින් සිත පාලනය කරන්න ටිකක් හරි ඉගෙන ගත්තොත් කරනන් බැරි දෙයක් නෑ. විශේෂයෙන් සිත දුර්වල අයට මේ concept ඒක ගොඩක් වටිනවා.
     
    Last edited:
    • Like
    Reactions: Mr UNKNOWN

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කනාවට හරි කෙල්ලෙක් සෙට් උනොත් ඔය ලෙඩෙන් බෙහෙත් නැතුවම ගොඩ ආව හැකි වෙයි මචන්. ;)
    උට කෙල්ලෝ එක්ක කතා කරන්න බැරි අවුලක් එහෙම නැහැ නේද? පුළුවන් නම් කරලා බලපන්. ඔය ඉන්න තත්වෙන් සැහෙන්න ගොඩ එන්න පුළුවන් වෙයි.

    ඒ වගේම් ඌ ඔය තත්වෙන් ගොඩ එනකම් ඕනෙම ප්‍රශ්නයකදී උදවු කරපන්. වැඩිපුර කතා කරපන් ඌත් එක්ක. ඔය ලෙඩ සීන් එක වැඩිය ඔලුවට දාන්න එපා. මානසික ලෙඩ මනසේම්ම තමා හොඳ කර ගන්න පුළුවන්.
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මචන් ඕක හිතින් හදා ගත්ත ලේඩක් වගේම ඩිප්‍රේශන් අවුලක් තියේන්නෙ.ආසිරි එකෙ ඩොකෙක් ඉන්නවා එයාට පෙන්නපන් එයා ලේඩේ බලල බෙහෙත් දෙයි පොඩ්ඩක් මිනිහව ජිම් එකකට යවල ෆිට්නස් හදපන්.ඔය ඌව බයිට් කරන උන්ට රිදෙන්න ගහන්න පුලුවන් තැනට ඌව ගනින් ඇයි යකො මුන් මෙහෙම කරන්නෙ කොල්ලෙක්ට 😠😠
     
    chazer2010

    Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    මමත් මචන් Depression and Social Anxiety වලින් දැනට අවුරුදු 4ක් තිස්සෙ දුක් විදිනව.දන්න professor ඔක්කොගෙන්ම බෙහෙත් අරන් තියෙනව.SA නම් ගොඩක් අඩු උන මචන් එත් depression නම් තාම එහෙම්මමයි.දන්න දෙයක් විදිහට මට කියන්න පුලුවන් SA or ඕන mental disorder එකකට cure එකක් නෑ මචන්.එ කියන්නෙ ඒක 100% හොද කරන්න බෑ.එත් ප්රතිකාර තියෙනව.manageable තත්වයකට එන්න පුලුවන්.එහෙම තත්වයකට ආව අය ගැන නම් මම කියවල තියෙනව ඕනෙ තරම් net එකේ.එක හින්ද මෙතන ඉන්න අයගෙ අත්දැකීම් ගොඩක් negative උනාට අවුලක් ගන්න එපා.මම කියවල තියෙන විදිහට 60%ක් 70% ක් අය හොද තත්වයකට එනවලු ප්රතිකාර වලින්.අනිත් අය තමයි Treatment-resistant අය කියන්නෙ.එයාලව හොද කරන්න වෙනම විදි තියෙනව net එකේ බලපන්.තවත් දෙයක් තියෙනව.පොඩිකාලෙ මනසික ලෙඩ තියෙන සමහර කොටසක් ඉන්නව එයාල ලොකු වෙනකොට නිකම්ම ලෙඩේ අඩුවෙලා යනව.ඒ ඉතින් සීමිත පිරිසකගෙ තමයි.luck එක තියෙනව නම් උම්බෙ මල්ලිත් ඒ කොටසෙ වෙන්න බැරි නැ.

    උබට කියන්න තියෙන්නෙ ඉතින් උබ කොච්චර බිසි උනත් මල්ලිව අමතක කරන්න එපා කියල.හැමදාම නෙමෙයි එත් මසෙකට සැරයක්වත් අහල බලපන් “දැන් කොහොමද මල්ලි උබට කියල”.උ සමහරවිට එව අහනවට කැමති නැ වගෙ පෙන්නයි.එත් අත්දැකීමෙන් කියන්නෙ තමන් ගැන හොයල බලනවට,එහෙම කෙනෙක් ඉන්නව කියල උට දැනෙන එක එ වගෙ තත්වෙක ඉන්න කෙනෙක්ට ලොකු සතුටක්.උබ හොයල බැලුවොත් තෙරෙයි උට ඇත්තටම ඉන්නෙ යාලුවො එක්කෙනෙක් දෙන්නෙක් වගෙ කියල.පුලුවන් වෙලාවට හිත හදපන්.උම්බ කියන දේවල් වලට මල්ලි ඔව් ඔව් කිය කිය ඔලුව නම් වනයි එත් උ හිතන්නෙ උ විතරයි දන්නෙ උ විදින දුක උබට එක තෙරෙන්නෙ නෑ කියල.එක හින්ද හිත හදනවනම් හොදට හිතට බලල උට ගැලපෙන විදිහට කියපන්.එ වගේම උව ටිකක් මිනිස්සු ඉන්න තැන් වලට අරන් යන්න try එකක් දියන්.උ ගොඩක් දවස් වලට බෑ කියයි එත් අත අරින්න එපා.හැබැයි බල කරන්න යන්නත් එපා.කලතුරකින් හරි මල්ලි කියයි උම්බට යමු කියල මොකද අත්දැකීමෙන් දන්න තව දෙයක් තමයි SA තියෙන කෙනෙක්ට හැමදාමත් එක වගෙ දැනෙන්නෙ නෑ.සමහර දවස් තියෙනව ටිකක් normal වගෙ දැනෙන.තව…………………උබට පුලුවන්නම් ඉතින් කෙල්ලෙක් සෙට් කරල දියන් :p මුලදි අනේ බෑ මට බෑ කියයි එ උනාට නිකන් number එක වගේ බලෙන් දියන් උ පස්සෙ msg එකක් යවල බලයි මොකද ගොඩක් පාලු හිතෙනව SA වලට.ඒකට හේතුව SA තියෙන ගොඩක් අයට Depression තියෙනව.මටත් 2 years වගෙ ගිය SA අඩු වෙන්න.ඒක හින්ද මම නම් කියන්නෙ තව කාලයක් බෙහෙත් කරන්න කියල.ගොඩක් නිදි මරන්න එපා කියන්න,නිදි මෙරුවහමත් වැඩි වෙනව.මල්ලිට බොන්න ,cigarette ගහන්න නම් දෙන්න එපා කොල්ලො අයෙ ගැලවිල්ලක් නෑ.එවට ගොඩාක් වැඩි වෙනව මානසික ලෙඩ.අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ මචන් මම personally and web site වලයි ඕනෙ තරම් මානසික ලෙඩ තියෙන අය එක්ක කතා කරල තියෙනව.කිව්වහම විස්වාස කරපන් ඔය වගෙ මානසික ලෙඩ තියෙන 99% ක්ම මාරම හොද මිනිස්සු.ගොඩක් අහින්සකයි.එත් එයාල ඉන්න විදිහට පිටින් බලන කෙනෙක්ට පේන්නෙ ආත්මර්තකාමි අඩම්අබර අය විදිහට,එත් එයාල කරන කියන ඉන්න විදිහ වගෙ දෙවල් වලට තියෙන්නෙ වෙනමම හේතු. උන් ලොකු දුකක් විදින්නෙ පිටින්පේන්නෙ නැති උනාට.ඒ ලෙඩේ හින්ද විතරක් නෙමෙයි,ලෙඩේට දෙන බෙහෙත් වල තියෙන එපාම කරපු side effects හින්දත්. counselling එක්ක පලයන් පුලුවන්නම් සමහර අයට ප්රතිකාර විතරක් මදි counsellingත් ඕනෙ.මල්ලිට හොද වෙන්න කියල ප්‍රාර්තනා කරනව .එ වගේම උබත් එල කොල්ලෙක් මේ වගෙ වෙන කෙනෙක් වෙනුවෙන් මහන්සි වෙනවට.එලස්ස්ස්ස් ජය ශ්‍රී!!!!
     
    Last edited:
    • Like
    Reactions: Mr UNKNOWN

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    uba mulinma okath ekka hodata bipan watennama.etakota uge hithe thiyana dewal serama kiyala uge hitha nidahas wei. ita passe tiken tika approach eka ganin samajeta geniyanna..uge demawpiyanta kiyapan seen eka.oka ubata witharak taniyama karanna puluwan deyak nemei.:rolleyes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    බොරැල්ලේ ආයුර්වේදේ OPD එකේ අංක 27 කාමරේ ඉන්නවා ඩොක්ටර් සාමින්ද කියලා මානසික රෝග වෛද්‍යවරයෙක්. පොර ඔය උබ කියනවා වගේ සීන් වලට නිට්ටාවටම හොඳ වෙන්න ප්‍රතිකාර කරනවා. සඳුදා, බ්‍රහස්පතින්දා අතර දවසක උදේ වරුවේ පලයන්!

    වැඩි විස්තර ඕනෙනං PM එකක් දාපං.

    නිකං හොරුන්ට අහුවෙන්න එපා!

    අඩෝ සිරාද බං ??? මේ ඩොක්ට ගෙන් බෙහෙත් අරං social anxiety 100% ක් නිට්ටාවටම හොද වෙච්ච පොරක්ව උබ දන්නවද??රෙප් ++
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    වීඑම් බලහං කුකුළෝහ්:dull:

    VM එක බැලුවා කිබුලයියෙ බොහොම ස්තූතියි ඒ ඩොක්ට බෙහෙත් එක්කම කවුන්සලිං එහෙමත් කරනවද??
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    Mama dakala tiyanawa Mchn councelling gana dapu bord kandy hospital eke ehema..... Mekai mchn normally councelling session ekak winaadi 45k wath tiyenna ona..... ehema wen karanna welawak mama hithanne na hopital councelling service ekaka tiyeyi kiyala.....

    Private karana aya innawa bn.... bohoma tikayi inne..... godak aya private karnne na mama inna paththe nam......

    mata pm ekak dapan..... mama udawwak dennam.....

    ප්‍රයිවට් කවුන්සලිං කරන බුවාල එච්චර ශුවර් කරන්න බෑ මචං ගොඩක් ඉන්නෙ කොහෙන් හරි ඩිප්ලෝමා කට්ටක් ගහගෙන ගාන කඩාගන්න බොරුවට තෙල බෙදන උන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    Ekka pala kohe hari.Hoda wenne nathi beheth kara kara inna kaale uge asaneepe wadi wenawa witarai.Bite wena eka nam hodai lede lawata thiyena unta.Eth muuta suicide karaganna hithunoth. Nattam Mata 80k witara deepan.Rata wate trip ekak ekka gihin kollawa hadala gennam. :yes:

    එල
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    අඩෝ සිරාද බං ??? මේ ඩොක්ට ගෙන් බෙහෙත් අරං social anxiety 100% ක් නිට්ටාවටම හොද වෙච්ච පොරක්ව උබ දන්නවද??රෙප් ++

    ඔව් බං. ඔයිට වඩා කුරුවල් වෙච්ච සීන් පොර ගොඩ දානවා.:yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113

    බෙහෙත් ගත්ත මචන් අපේ අම්මත් doctor කෙනෙක්.. හැබැයි ඒවායින් නම් වැඩක් උනේ නෑ බන්.

    මම කලේ මේ ටික.

    1. මට හිතුන මම දැන් හැම දෙකින්ම ගොඩක් පස්සෙන් ඉන්නේ කියල. අපේ අය්ය මට කිව්වා උබට හොද රස්සාවක් කරන්න තියෙන අන්තිම චාන්ස් එක කියල මට පොඩි course එකක් පෙන්නුවා. මටම හිතුන මූ කියන්නේ ඇත්ත මොකක් හරි කෙළේ නැත්තම් කෙල වෙයි කියල.

    2. හැබැයි මට මාර අවුල් දැන් මම කොහොමද class යන්නේ කියල. අය්ය කිව්වා උබේ ඇගෙන්ම ඕකට resistance එකක් එයි කියල. හැබැයි මම අතාරින්නේ නැ කියල මම හිතුව. class එකේ 5k වගේ හිහ්ටියේ. ඉතින් කොහොමහරි ඉවසන් හිටිය.

    3. මේ අතරේ මගේ හොදම යාළුවා (මගේ සහෝදරයෙක් වගේ) fb එකේ කෙල්ලෙක් සෙට් කල නුවර පැත්තේ. chat කරන්න විතරයි.

    4. මම ගෙදර ඉඳන් youtube වීඩියෝ බල බල exercises කළා. පස්සේ dumbbells දෙකකුත් අරගත්ත. අවුරුද්දක් විතර යද්දී පොඩි gym එකකට join උනා.

    5. කෙල්ලෙක් එක්ක call වලින් කතා කළා. එකෙන් කෙල්ලෝ එක්ක ඉන්න ඒක shape උනා ටිකෙන් ටික.

    6. පස්සේ අර course ඒක ඉවර වෙලා පොඩිම පොඩ් company එකකට ගියා එකේ ඉන්නෙත් ඔක්කොම 4k වගේ. කාලයක් යද්දී රස්සාව කරද්දී කට්ටිය meet වෙද්දී ටික ටික හිතේ තිබ්බ අපහසු ගතිය නැති උනා.

    7. call ගත්ත කෙල්ල එක්ක යාලු උනා. එකී එච්චරම හොද නැ. එත් ලැබුන එකනේ කියල අවුරුදු දෙකක් එයා එකක් හිටිය. එහෙ මෙහෙත් ගිය. ඊට පස්සෙනම් කෙල්ලෝ ඉන්න තැන් වල ඉන්න උන් එක්ක කතාකරන්න කිසිම අවුලක් උනේ නැ. කාලෙකින් ඒ affair ඒක නතර උනා.

    8. ඔහොම රස්සාව කරගෙන යද්දී exercises නිසා ඇග ටිකක් දාල ආව. ඊට පස්සේ මාර විදියට ආත්ම විශ්වාසය වැඩි උනා. පස්සේ ලංකාවේ තියෙන ලොකුම company වලින් එකක් සෙට් උනා එකේ කලින් company ඒක වගේ විසි තිස් ගුණයක් ලොකුයි. බොහොම අමාරුවෙන් එකත් හුරු ගත්ත. දැන් ඉතින් shape එකේ ඉන්නව. අද මට රත්තරන් කෙලෙක් සෙට් වෙලා අපි දෙන්න කසාද බැදල ඉන්නේ. දැන් කලින් සිද්දි නිකන් වෙන කෙනෙක්ට උණු දේවල් කොහේදී හරි දැකල මතකෙට ආපු දේවල් වගේ.

    කියන්න ඕනේ දේවල් මචන්, මේවට ගොඩක් කල් යනවා. අනිත් ඒක තමන්ට හිතෙන්නේ නැතුව මොනවා කලත් වැඩක් නැ. එහෙම කියල එහෙම වෙනකන් ඉන්න එපා. මල්ලිව එතනට කොහොමහරි එක්ක යන්න ඕනේ. උව rush කරන්න එපා කිසිම දෙකට. ඌ නෑ බෑ කියල කියන දේවල් වලට තරහ ගන්න එපා. western medicine වලින් නම් මට සත පහක වැඩක් උනේ නැ බන්. උබල බුද්ධාගමේ නම් මල්ලිට බුදුන් වදින්න පුරුදු කරපන් උදේ හවස. මම අදටත් ඒක කරනවා. කියන්න තියෙන දේ මෙහෙම කියල ඉවර කරන්න බෑ බන්. මට තේරෙන්නෙත් නෑ. කොහොමහරි මල්ලිව ගොඩ දාගානින් මචන්. අතාරින්න එපා.

    එකක් අමතක උනා. බුද්ධාගමේ තියෙනවා මචන් "සියලු චෛතසිකයෝ සිත පෙරටු කොට ඇත්තාහ" කියල එකක්. මල්ලිට එකේ අර්ථය හොයල පැහැදිලි කරලා ඉගෙන ගන්න කියපන්. හැම දේම ඇතිවෙන්නේ නැතිවෙන්නේ පවත්නෙන් අපේ හිතේ මචන් ඉතින් සිත පාලනය කරන්න ටිකක් හරි ඉගෙන ගත්තොත් කරනන් බැරි දෙයක් නෑ. විශේෂයෙන් සිත දුර්වල අයට මේ concept ඒක ගොඩක් වටිනවා.

    බොහොම ස්තූතියි මචං රිප්ලයි එකට රෙප් ++
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    කනාවට හරි කෙල්ලෙක් සෙට් උනොත් ඔය ලෙඩෙන් බෙහෙත් නැතුවම ගොඩ ආව හැකි වෙයි මචන්. ;)
    උට කෙල්ලෝ එක්ක කතා කරන්න බැරි අවුලක් එහෙම නැහැ නේද? පුළුවන් නම් කරලා බලපන්. ඔය ඉන්න තත්වෙන් සැහෙන්න ගොඩ එන්න පුළුවන් වෙයි.

    ඒ වගේම් ඌ ඔය තත්වෙන් ගොඩ එනකම් ඕනෙම ප්‍රශ්නයකදී උදවු කරපන්. වැඩිපුර කතා කරපන් ඌත් එක්ක. ඔය ලෙඩ සීන් එක වැඩිය ඔලුවට දාන්න එපා. මානසික ලෙඩ මනසේම්ම තමා හොඳ කර ගන්න පුළුවන්.

    කෙල්ලො එක්ක කතා කරන එකත් මූට අවුල් මචං යන්නෙත් boys school එකකට මම හිතන්නෙ මූ කෙල්ලො එක්ක කතා කරලම නැති තරං ඇති