මානසික ලෙඩෙක්ට හෙල්ප්!!!!

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,847
    31,069
    113
    මචන් මටත් ඕක ගොඩක් කල් තිබ්බ.. හොඳින් සලකපන් මල්ලිට ඕක පට්ට දුකක් බන්.. ජීවිතේ එපා වෙනවා. ඔක්කොටම වඩා මිනිස්සු ඕව ගැන හරියට නොදැනුවත්ව කරන කියන දේවල් වලින් තව උන්ව එපා වෙනවා.
    මට පොඩි කලේ ඉඳන් ම මිනිස්සු වැඩිය ඉන්න තැන් වලට යන්න බෑ බන් කියන්න තේරෙන්නේ නැති අමාරුවක් හිතට එනවා. හැබැයි කාලෙත් එක්ක මම මාවම ටිකෙන් ටික හුරු කළා ඕකට. වැඩේ තියෙනෙන් නිකන්ම ගෙදර ඉන්න පුළුවන් කාලයක් (a/l ඉවර වෙලා ඉන්න කාලේ වගේ) උනොත් ඕක තව දරුණු වෙනවා. උබට කියන්න මම a/l කාලේ ගෙදරින් එලියට බැස්සේ නැ. කොටිම ජනෙල් වලට කළු කොළ ගහල එලිය වැටෙන එකත් block කළා. අපරාදේ කියන්න බෑ වටිනාම කාලෙන් බාගයක් විතර f*ck වෙලාම ගියා බන්.

    හැබැයි මගේ අම්මයි අය්යයි පට්ට help එකක් දීල මගේ ජිවිතේ ගොඩ දාල දුන්න. අද මම marry කරලා හොද job එකක් කර ගෙන ඉන්නවා. හැබැයි මිනිස්සු (සමහර) නුරුස්සන ගතිය තාම තියෙනවා බන්. ඒක නම් එච්චරම අවුලක් නෑ බන්.

    කියන්න තියෙන්නේ මල්ලි එක්කම ඕන දෙකට හිටපන්. උඋව පොඩ්ඩ පොඩ්ඩ සමාජෙට දාපන්. පොඩි class එකකින් පටන් ගනින්. ඊට පස්සේ උබ දන්නා කෙල්ලෙක්ට කියල fb එකේ chat කරවපන්. උගේ confidence හදන්න try කරපන්. මම ඔය කාලේ ගෙදර ඉඳන් පිස්සෙක් පිස්සෙක් වගේ exercises කළා. එකෙන් hormone flow ඒක active වෙලා මොළේ chemical balance ඒක වැඩි වෙනවලු. අනිත් ඒක අග ටිකක් shape වෙද්දී confidence වැඩිවෙනවා. කොහොමහරි චුට්ට චුට්ට උව සමාජෙට හුරු කරපන්. ඕක හරියය් බන් අතාරින්න එපා. මම ඔකේ දුක දන්නා නිසා කියන්නේ. Good Luck!

    එල මචං බොහොම ස්තුතියි රිප්ලයි එකට පුලුවන්නම් උබ ආකල්ප හිතන විදිහ හදාගත්ත හැටි තව ටිකක් විස්තර කරහන්කො...උබ බෙහෙත් ගත්තෙම නැද්ද උබම හිතලද ඕක හොදකර ගත්තෙ??
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මචන් මටත් ඕක ගොඩක් කල් තිබ්බ.. හොඳින් සලකපන් මල්ලිට ඕක පට්ට දුකක් බන්.. ජීවිතේ එපා වෙනවා. ඔක්කොටම වඩා මිනිස්සු ඕව ගැන හරියට නොදැනුවත්ව කරන කියන දේවල් වලින් තව උන්ව එපා වෙනවා.
    මට පොඩි කලේ ඉඳන් ම මිනිස්සු වැඩිය ඉන්න තැන් වලට යන්න බෑ බන් කියන්න තේරෙන්නේ නැති අමාරුවක් හිතට එනවා. හැබැයි කාලෙත් එක්ක මම මාවම ටිකෙන් ටික හුරු කළා ඕකට. වැඩේ තියෙනෙන් නිකන්ම ගෙදර ඉන්න පුළුවන් කාලයක් (a/l ඉවර වෙලා ඉන්න කාලේ වගේ) උනොත් ඕක තව දරුණු වෙනවා. උබට කියන්න මම a/l කාලේ ගෙදරින් එලියට බැස්සේ නැ. කොටිම ජනෙල් වලට කළු කොළ ගහල එලිය වැටෙන එකත් block කළා. අපරාදේ කියන්න බෑ වටිනාම කාලෙන් බාගයක් විතර f*ck වෙලාම ගියා බන්.

    හැබැයි මගේ අම්මයි අය්යයි පට්ට help එකක් දීල මගේ ජිවිතේ ගොඩ දාල දුන්න. අද මම marry කරලා හොද job එකක් කර ගෙන ඉන්නවා. හැබැයි මිනිස්සු (සමහර) නුරුස්සන ගතිය තාම තියෙනවා බන්. ඒක නම් එච්චරම අවුලක් නෑ බන්.

    කියන්න තියෙන්නේ මල්ලි එක්කම ඕන දෙකට හිටපන්. උඋව පොඩ්ඩ පොඩ්ඩ සමාජෙට දාපන්. පොඩි class එකකින් පටන් ගනින්. ඊට පස්සේ උබ දන්නා කෙල්ලෙක්ට කියල fb එකේ chat කරවපන්. උගේ confidence හදන්න try කරපන්. මම ඔය කාලේ ගෙදර ඉඳන් පිස්සෙක් පිස්සෙක් වගේ exercises කළා. එකෙන් hormone flow ඒක active වෙලා මොළේ chemical balance ඒක වැඩි වෙනවලු. අනිත් ඒක අග ටිකක් shape වෙද්දී confidence වැඩිවෙනවා. කොහොමහරි චුට්ට චුට්ට උව සමාජෙට හුරු කරපන්. ඕක හරියය් බන් අතාරින්න එපා. මම ඔකේ දුක දන්නා නිසා කියන්නේ. Good Luck!

    yes... exercise is best for this..
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මාත් බෙහෙත් බිව්ව..
    බෙහෙත්වලට හොඳ වෙනපාටක් නෑ..

    කවුරුත් උදව් කළෙත් නෑ. අත දුන්නෙත් නෑ. හැමෝම මාව ප්‍රතික්ෂේප කළා..
    අම්මයි තාත්තයි නිසා මට මේ ලෝකෙ දාල යන්ඩත් බෑ.. එයාල තාම මට කන්ඩ දෙනව..
    එයාල ඉන්නකං ඉන්නව :(

    මේ සමාජෙ කොච්චර නපුරුද කියල මටනං හොඳට තේරිල තියෙන්නෙ..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,847
    31,069
    113
    Macho mage yaluwekuth oya widiyatama godagiya...uu podi kale gee ethulema thama hitiye ...pase A/L kara iwara wenakota uu wede goda dagatha...

    උබේ යාලුවා මේ තත්වෙන් ගොඩ ආවෙ කොහොමද මචං step by step විස්තර කරලා කියහන්කො.....ඔව් මූත් ගේ ඇතුලෙම හැදිච්ච එකෙක් තමා වෙන එකක් තියා බාප්පලා මූව OL ඉවර වෙනකම්ම වගේ පාරෙ බස් එකකවත් යැව්වෙ නෑ school van වල යැව්වෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,847
    31,069
    113
    මාත් බෙහෙත් බිව්ව..
    බෙහෙත්වලට හොඳ වෙනපාටක් නෑ..

    කවුරුත් උදව් කළෙත් නෑ. අත දුන්නෙත් නෑ. හැමෝම මාව ප්‍රතික්ෂේප කළා..
    අම්මයි තාත්තයි නිසා මට මේ ලෝකෙ දාල යන්ඩත් බෑ.. එයාල තාම මට කන්ඩ දෙනව..
    එයාල ඉන්නකං ඉන්නව :(

    මේ සමාජෙ කොච්චර නපුරුද කියල මටනං හොඳට තේරිල තියෙන්නෙ..

    අඩෝ එහෙමද??උබ බෙහෙත් ගත්ත ඩොක්ට කවුද කොච්චර කල් බෙහෙත් ගත්තද??උත්සහය අත අරින්න එපා බං මේ ත්‍රෙඩ් එකේ දිගටම හිටපං ඔය ලෙඩේ තිබිලා 100% ක් හොද කරගත්ත එලකිරි කොල්ලෙක් අනිවා මේකෙ කොයි වෙලේ හරි දායි step by step හරියටම මේකෙන් ගොඩ එන විදිහ
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අඩෝ එහෙමද??උබ බෙහෙත් ගත්ත ඩොක්ට කවුද කොච්චර කල් බෙහෙත් ගත්තද??උත්සහය අත අරින්න එපා බං මේ ත්‍රෙඩ් එකේ දිගටම හිටපං ඔය ලෙඩේ තිබිලා 100% ක් හොද කරගත්ත එලකිරි කොල්ලෙක් අනිවා මේකෙ කොයි වෙලේ හරි දායි step by step හරියටම මේකෙන් ගොඩ එන විදිහ

    මට හිතෙනව මට බෙහෙත්වලින් කිසිම ගුණයක් එන්නෙ නැත්තෙ මට තියෙන්නෙ Aspergers වගේ මොළේ ආබාධයක් කියල..
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,771
    1,395
    113
    Sri Lanka
    oka hondaatama honda karanna puluwan ban...... ekedi ona wenne adaaala baya wena dewal walatama exposure karana eka.... councelling techniques tiyanawa... hodakaranna puluwan.... tika tika step by step karanna ona..... ona tharam hoda una eun innwa bn.......

    pinanna purudu wenna ona nam wathurata bahinna ona wage thama bn..... hoda councellor kenek hoyaganna...... hospital eke councelling services walata giya nam hari.... ehe innawa..... kandy, anuradhapura, colombo, karapitiya wage teaching hospital wala nam innawa kiyala sure.... private karana ayath innawa.........

    puluwaan nam pera hospital eke inna psychiatrist kenekta pennana..... eyala ona thanata yomu kaayi...... habayi beheth walin witharak nam kawadawath oka hodatama hoda karanna ba
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,847
    31,069
    113
    Dr. දයානන්ද උග්ගල්ල meya ayurveda doc kenek?

    http://www.elakiri.com/forum/showthread.php?t=1765063

    අඩෝ පට්ට මචං රෙප්++ මම ත්‍රෙඩ් එකම බැලුවා සිංහල වෙදකමෙන් නං මේක නිට්ටාවටම හොදකරන්න පුලුවන් වෙයි වගේනේ??
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    තනිකම දැනෙන්ට දෙන්ඩ එපා..
    උඹල වගේ ඌ ගැන හිතන එවුන් ඉන්න එකත් ලොකු දෙයක් (අපිටනං එහෙම නෑදෑයො නෑ)
    අවුරුදු 25 පහුවුණාම අනිව කෙල්ලෙක් සෙට් කරහං..
    එක පාර ගොඩ යන එකක් නෑ.. කාලෙත් එක්ක ටික ටික බැලන්ස් කර ගනී
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    බොරැල්ලේ ආයුර්වේදේ OPD එකේ අංක 27 කාමරේ ඉන්නවා ඩොක්ටර් සාමින්ද කියලා මානසික රෝග වෛද්‍යවරයෙක්. පොර ඔය උබ කියනවා වගේ සීන් වලට නිට්ටාවටම හොඳ වෙන්න ප්‍රතිකාර කරනවා. සඳුදා, බ්‍රහස්පතින්දා අතර දවසක උදේ වරුවේ පලයන්!

    වැඩි විස්තර ඕනෙනං PM එකක් දාපං.

    නිකං හොරුන්ට අහුවෙන්න එපා!

    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,847
    31,069
    113
    oka hondaatama honda karanna puluwan ban...... ekedi ona wenne adaaala baya wena dewal walatama exposure karana eka.... councelling techniques tiyanawa... hodakaranna puluwan.... tika tika step by step karanna ona..... ona tharam hoda una eun innwa bn.......

    pinanna purudu wenna ona nam wathurata bahinna ona wage thama bn..... hoda councellor kenek hoyaganna...... hospital eke councelling services walata giya nam hari.... ehe innawa..... kandy, anuradhapura, colombo, karapitiya wage teaching hospital wala nam innawa kiyala sure.... private karana ayath innawa.........

    puluwaan nam pera hospital eke inna psychiatrist kenekta pennana..... eyala ona thanata yomu kaayi...... habayi beheth walin witharak nam kawadawath oka hodatama hoda karanna ba

    මචං teaching hospitals වල free counseling service එකක් තියනවා කියලා උබට ෂුවර්ද ඒකට යන්නෙ කොහොමද කියලා දන්නවද OPD එක හරහාද යන්න ඕනෙ විස්තර ටිකක් කියහන්කො ඒ ගැන රෙප් ++
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං teaching hospitals වල free counseling service එකක් තියනවා කියලා උබට ෂුවර්ද ඒකට යන්නෙ කොහොමද කියලා දන්නවද OPD එක හරහාද යන්න ඕනෙ විස්තර ටිකක් කියහන්කො ඒ ගැන රෙප් ++
    වීඑම් බලහං කුකුළෝහ්:dull:
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,771
    1,395
    113
    Sri Lanka
    Mama dakala tiyanawa Mchn councelling gana dapu bord kandy hospital eke ehema..... Mekai mchn normally councelling session ekak winaadi 45k wath tiyenna ona..... ehema wen karanna welawak mama hithanne na hopital councelling service ekaka tiyeyi kiyala.....

    Private karana aya innawa bn.... bohoma tikayi inne..... godak aya private karnne na mama inna paththe nam......

    mata pm ekak dapan..... mama udawwak dennam.....