මචන්ලා colombo අවතින් සවාන් ගන්න තැනක් තියනවද හොද..pirce එහෙමත් දාන්නකෝ




https://www.facebook.com/masterkitchensl
Dehiwala place eka. Colombo delivery karanawa. Patta place eka
dehiwala koheda ban meka thiyenne..................
location eka dapan ko................
sawan kiyanne monada ban? gaththoth matath poddak kiyahankooo
අර බන් වට වෙලා 10 ක් විතර කන ලොකු බුරියානි එකක්
නෑ බං සවාන් කියන්නෙ බුරියානි ම නෙවේ. ඒ් බාජනේ තමා සවාන්.
Hari hari office eke aya kianawa aththe Sawan eke dala kana buriyani eka thama.. Mama kiapu thanin call karala genna ganin. Ehe gedara hadanne. Kadayak newey. Delivery karanawa.අහ්හ් එහෙමද? එතොකොට සවාන් කියන්නේ මොනාද බන් office එකේ set එක සදුදා කන්න කියල බැලුවේ
Galle Caterers
Visit: 122, Kalubowila Road
Call: 0114200926
Rupees: 3100 for meat biriyani, Rs. 1650 for veg biriyani
Malay Restaurant
Visit: 115, Hill Street, Dehiwela
Call: 0114205333
Rupees: 3700 for meat biriyani, 2500 for veg
Pot Biriyani
Visit: 21A, 1st lane, Kirulapone
Call: 0777330938
Rupees: 2000 for meat biriyani, 1500 for veg
Big Bite
Visit: 124/B, S De S Jayasinghe Mawatha, Kohuwela
Call: 0750222777
Rupees: 2500 for meat biriyani, no veg
Al Maas
Visit: 56, WA Silva Mawatha, Wellawatte
Call: 0115234988
Rupees: 2500 for meat biriyani, Rs. 2200 for veg biriyani
බම්බා Elite Restaurant එකේ තියනවා![]()
ගාන නම් 2500 වගේ වටලප්පන් එහෙම දෙනවා![]()

