සවාන්

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන්ලා colombo අවතින් සවාන් ගන්න තැනක් තියනවද හොද..pirce එහෙමත් දාන්නකෝ
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    sawan kiyanne monada ban? gaththoth matath poddak kiyahankooo

    4q63av.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    බම්බා Elite Restaurant එකේ තියනවා :yes::yes:

    ගාන නම් 2500 වගේ වටලප්පන් එහෙම දෙනවා :P:P
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    අර බන් වට වෙලා 10 ක් විතර කන ලොකු බුරියානි එකක්

    නෑ බං සවාන් කියන්නෙ බුරියානි ම නෙවේ. ඒ් බාජනේ තමා සවාන්.
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    නෑ බං සවාන් කියන්නෙ බුරියානි ම නෙවේ. ඒ් බාජනේ තමා සවාන්.

    අහ්හ් එහෙමද? එතොකොට සවාන් කියන්නේ මොනාද බන් office එකේ set එක සදුදා කන්න කියල බැලුවේ
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    අහ්හ් එහෙමද? එතොකොට සවාන් කියන්නේ මොනාද බන් office එකේ set එක සදුදා කන්න කියල බැලුවේ
    Hari hari office eke aya kianawa aththe Sawan eke dala kana buriyani eka thama.. Mama kiapu thanin call karala genna ganin. Ehe gedara hadanne. Kadayak newey. Delivery karanawa.
    Oya ape cricket team eke lokka. Mama minihawa dannawa. Kisi horayak boruwak nehe.
     

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    Galle Caterers
    Visit: 122, Kalubowila Road
    Call: 0114200926
    Rupees: 3100 for meat biriyani, Rs. 1650 for veg biriyani

    Malay Restaurant
    Visit: 115, Hill Street, Dehiwela
    Call: 0114205333
    Rupees: 3700 for meat biriyani, 2500 for veg

    Pot Biriyani
    Visit: 21A, 1st lane, Kirulapone
    Call: 0777330938
    Rupees: 2000 for meat biriyani, 1500 for veg

    Big Bite
    Visit: 124/B, S De S Jayasinghe Mawatha, Kohuwela
    Call: 0750222777
    Rupees: 2500 for meat biriyani, no veg

    Al Maas
    Visit: 56, WA Silva Mawatha, Wellawatte
    Call: 0115234988
    Rupees: 2500 for meat biriyani, Rs. 2200 for veg biriyani
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    Galle Caterers
    Visit: 122, Kalubowila Road
    Call: 0114200926
    Rupees: 3100 for meat biriyani, Rs. 1650 for veg biriyani

    Malay Restaurant
    Visit: 115, Hill Street, Dehiwela
    Call: 0114205333
    Rupees: 3700 for meat biriyani, 2500 for veg

    Pot Biriyani
    Visit: 21A, 1st lane, Kirulapone
    Call: 0777330938
    Rupees: 2000 for meat biriyani, 1500 for veg

    Big Bite
    Visit: 124/B, S De S Jayasinghe Mawatha, Kohuwela
    Call: 0750222777
    Rupees: 2500 for meat biriyani, no veg

    Al Maas
    Visit: 56, WA Silva Mawatha, Wellawatte
    Call: 0115234988
    Rupees: 2500 for meat biriyani, Rs. 2200 for veg biriyani


    මචන් සාමානයෙන් කී දෙනෙක්ට විතර කන්න පුලුවන්ද