ගැන්ට්‍රි කන්ට්‍රෝල් වෙන්නෙ සම්පුර්ණයෙන්ම මැනුවල් නෙමෙයි මචන්. Navis Sparks කියල සොෆ්ට්වෙයාර් එකක් තියෙනව නැවේ ලෝඩින් ප්ලෑන් එක (bay plan) වගේ ඩේට දැම්මම වෙන්න පුළුවන් වැරදි අඩුයි. පෙට්ටියක් උඩදී ඇත ඇරෙනව කන්ටේනර් එකිනෙක හැපෙනව වගේ වෙන්න පුලුවන් වැරදි ගොඩක් අඩුයි. කරේන් එකේ කන්ට්‍රෝල් යුනිට් එකෙන් ඒවගේ කරන්න බැරි මූව්ස් නවත්තනව. ඩුබායි සිංග වගේ රටවල රිමොර්ට් කන්ට්‍රෝල් ගැන්ට්‍රි තියෙනව. ඒවා ඔෆිස් ඇතුලෙ ඉඳන් කන්ට්‍රෝල් කරන්නෙ ගොඩක් වෙලාවට ගෑනු.