TAX for 43 inch LED TV

ermssekanayake

Junior member
  • Jan 13, 2010
    227
    10
    18
    Ratmalana
    42 inch walata wadi nam tax gahanawa. Eka tamai regulation eka. Eth mama genawa SONY Smart TV 3D ekak, 43 inch. Eka inch ekaine wadi kiyala tax gahuwe na. :D Nikanma aragena awa....:D
    43 Inch walata loku tax ekak nam wadina ekak na.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth

    ela machan. uba kohenda aran awe. sea cargo dalada natthan flight 1e eddima ube genawada
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    මටත් දැන ගන්න ඕන කාරනාවක් මේක. කලින් මම 42" ටීවී එකක් ගෙනිච්චා. ඒකට ටැක්ස් නෑ. අතේ ඇරන් ගියේ. ඩුබායි එයාර්පොර්ට් එකෙන් ඇහුවා ටීවී එකේ සයිස් එක කීයද කියලා. 42 කිව්වාම අව්ලක් නෑ 42 වැඩි නම් ලංකාවෙන් ටැක්ස් ගහනවා කිව්වා. කොහොමත් 42 වෙනකල් විතරයි ගෙනියන්න පුළුවන්. 43" ගෙනියනවා නම් මටත් දැන ගන්න ඕන කොච්චර ටැක්ස් එකක් ගහයිද කියලා. අපේ කිරියේ ඉස්සර හිටියා නේද බන් කස්ටම් එකේ වැඩ කරන දෙතුන් දෙනෙක්. දැන් ඒ එක්කෙනෙක්වත් නෑ වගේ මේකේ :no:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    මේ lankanatha කියනවා වගේ ඕක එයා පෝට් එකෙන් එයා කාගෝ දාන්න දෙනවද කියල ඉස්සෙල්ලම හොයාගන හිටපන්.

    srilankan ekata mail 1k dala ahanda one machan. thanks
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    මටත් දැන ගන්න ඕන කාරනාවක් මේක. කලින් මම 42" ටීවී එකක් ගෙනිච්චා. ඒකට ටැක්ස් නෑ. අතේ ඇරන් ගියේ. ඩුබායි එයාර්පොර්ට් එකෙන් ඇහුවා ටීවී එකේ සයිස් එක කීයද කියලා. 42 කිව්වාම අව්ලක් නෑ 42 වැඩි නම් ලංකාවෙන් ටැක්ස් ගහනවා කිව්වා. කොහොමත් 42 වෙනකල් විතරයි ගෙනියන්න පුළුවන්. 43" ගෙනියනවා නම් මටත් දැන ගන්න ඕන කොච්චර ටැක්ස් එකක් ගහයිද කියලා. අපේ කිරියේ ඉස්සර හිටියා නේද බන් කස්ටම් එකේ වැඩ කරන දෙතුන් දෙනෙක්. දැන් ඒ එක්කෙනෙක්වත් නෑ වගේ මේකේ :no:

    1 inch 1k nisa mokak hari kara ganda bari wena 1kuth na ban. api aurudu ganak rata indala tv 1k gatthama moko ban laksha ganak salli ewala lankawata. ministerla koti ganan wahana genne tax nathuwa :dull:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ehema oni na,puluwannam 42' tv box ekak hoyaganna,naththam wena mokak hari box kakata danna, danna kalin 43' kiyala gahala thiyena okkoma sticker ain karanna,kisi aulak nathuwa genna puluwan.

    42 inch tv enne na ban. ekane awla 40 walata passe dan 43 enne ithin 42 box na hoya ganda :dull:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    4k wala 1080p wage 4 times pixels thiyanawa ban

    4K TV එකක් මොකටද බන්? ලංකාවේ තාම HD චැනල් එකක්වත් නෑ නේද? මට netflix තිබුන දවස්වල ඒකෙත් 4K තිබුනෙ Breaking Bad විතරයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    4K TV එකක් මොකටද බන්? ලංකාවේ තාම HD චැනල් එකක්වත් නෑ නේද? මට netflix තිබුන දවස්වල ඒකෙත් 4K තිබුනෙ Breaking Bad විතරයි.

    issarahata 4K content eddi tv maru karanna ba ban eka para gannawa misak. anika blu ray film baladdi ehema 4k hodai. issarahata ei dish tv ehema 4k
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    284
    56
    28
    Man custom duty gana expert kenek nam neme. But LED tv wala HS code eka 8528.72.99 wage mata therena vidiyata. Ehema unoth tax,
    Gen, tax 15%
    VAT 15%
    PAL 75%
    NBT 2%
    Gewanna wenawa.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Last Update 2017/03/10

    IVy3PZ2.png
     
    Last edited:

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    4K TV එකක් මොකටද බන්? ලංකාවේ තාම HD චැනල් එකක්වත් නෑ නේද? මට netflix තිබුන දවස්වල ඒකෙත් 4K තිබුනෙ Breaking Bad විතරයි.

    lankawe nan ithin film 1k balanda witharai hari yanne. man ekamai normal hd ekak gatthe ban. nikan boruwata salli wiyadam karala therumak na.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    Man custom duty gana expert kenek nam neme. But LED tv wala HS code eka 8528.72.99 wage mata therena vidiyata. Ehema unoth tax,
    Gen, tax 15%
    VAT 15%
    PAL 75%
    NBT 2%
    Gewanna wenawa.

    https://www.dutycalculator.com/dc/1...led-tv-45--from-singapore-to-sri-lanka-is-15/

    Same HS code eke tama meketh thiyenne. But rates nam wenas wela wage. Man gatte 2017 jan publish karapu eken

    meka calculate karanne kohomada ban. tv 1e bill 1 balalada. natthan tv 1e gana kohomada ganan hadanne :nerd:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    anika machanla check in baggage 1e tv genda 1 man sri lankan 1n ahuwa. 43 inch allowedlu. over 43 one nan civil aviation 1n approval 1 aran genda puluwanlu.

    passe thread 1 balana kenekta wadagath wei:yes: