Location: Puttalama, Sri Lanka
මේ වාහනය ගැන දැනගන්න, දකින්න කැමති මොනවගේ දේවල්ද? ප්‍රශ්න තියනවා නම් ඒවත් අහන්න, පුළුවන් විදියට හැමදේම review එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.
Kurumittanta honda car eka.
ඕෆ් රෝඩ් ට්‍රැක් එකක් වගේ නේ, ෂුවර්ද එකපාරක් වත් යට වැදුණේ නෑ කියල![]()
![]()
වීඩියෝ එක හදල ඉවර ඇති නේ? මේ සැරේ ඇහුවේ නෑනේ මොනවද සාකච්ඡා කරන්න ඕන කරුණු කියල![]()

X-Urban machan. Normal eka nemei. 17/16 inch Rim mata mathaka widiyata.
Sakacha karanan ona eka daana amathaka una. dan dannam![]()

ඕෆ් රෝඩ් ට්‍රැක් එකක් වගේ නේ, ෂුවර්ද එකපාරක් වත් යට වැදුණේ නෑ කියල![]()
![]()
X-Urban machan. Normal eka nemei. 17/16 inch Rim mata mathaka widiyata.
Sakacha karanan ona eka daana amathaka una. dan dannam![]()
ලස්සනයි ඈ.... 0.21 දි නම් Front Lip එක වදිනව වගේ පේන්නේ

Ow machan kiyanawa.ආ ඒකයි මේ ගින්නක් නැතුව යන්නේ.
නෝමල් එක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් 140mm, X-Urban 160mm
ඒකත් අනිවා කියන්න රිවීව් එකේ![]()
Wadune naha machan kohewathලස්සනයි ඈ.... 0.21 දි නම් Front Lip එක වදිනව වගේ පේන්නේ