ජූලි වෙනකං ඉදහං කෝ උඩ බලං වස්ත්රය.......:ලොන්ත කොකටු මුණ:

baya wenna epa me awuruddath sutus gala yanawaමුන්ට අතින් පයින් යනවද මම අහන්නේ එපිසෝඩ් විස්සක්වත් හැදුවනන් මොකෝ වෙන්නෙ සිරිස් එකකට
ඔව් ගොඩක් හැදුවොත් කොලිටිය නං බාල වෙනව තමා, ඒත් එපිසෝඩ් තිබුන දහයත් හතකට අඩුකරලනේ මුන්.එහෙම හැදුවොත් Episode වල කොලිටිය බාල වෙනව මචං.
දැන් පේන්නෙ නැද්ද ඔය කොටස් 24-25 යන TV SERIES වල හුගක්ම තියෙන්නෙ Filler Episodes නෙ.
බලන්නත් එපා වෙනව.
කොටස් අඩු උනාම කොටසකට යන Budget එක ලොකුයි.
අනික මෝඩ චූන් දදා ඉන්න වෙලාවක් නෑ. ස්ටොරිය ලස්සනට යනවා.

meka final season eka newe neda banඔව් ගොඩක් හැදුවොත් කොලිටිය නං බාල වෙනව තමා, ඒත් එපිසෝඩ් තිබුන දහයත් හතකට අඩුකරලනේ මුන්.![]()

කොස් කටිං.....කොස් කටිං........ඔව් ගොඩක් හැදුවොත් කොලිටිය නං බාල වෙනව තමා, ඒත් එපිසෝඩ් තිබුන දහයත් හතකට අඩුකරලනේ මුන්.![]()



ඔව් ගොඩක් හැදුවොත් කොලිටිය නං බාල වෙනව තමා, ඒත් එපිසෝඩ් තිබුන දහයත් හතකට අඩුකරලනේ මුන්.![]()

Season 7 episode 7yida thiyenne...?![]()
![]()
![]()
ඔව් බන් ඒ මදිවට සීසන් 8 වල එපිසෝඩ් 6 ලු.

ඔව් ගොඩක් හැදුවොත් කොලිටිය නං බාල වෙනව තමා, ඒත් එපිසෝඩ් තිබුන දහයත් හතකට අඩුකරලනේ මුන්.![]()
