Game of Thrones Fans

mmahanama1

Active member
  • Apr 29, 2009
    381
    182
    43
    කැට්ලින් ස්ටාක් කෑගහන කෑල්ල තියන හින්ද මට හිතෙන්නෙ ලේඩි ස්ටෝන්හාට් ගෙ ප්ලොට් එක පරක්කු වෙලා හරි මේ සීසන් එකේ යයි කියල.....මොකෝ කස්ටිය හිතන්නෙ?
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    The first official photos from Game of Thrones season 7

    18010268_1327065687346440_5961761134171772497_n.jpg

    18056826_1327065800679762_5136053266252347832_n.jpg

    18033826_1327065590679783_6384432342290167734_n.jpg

    17951982_1327065514013124_6865917096639015580_n.jpg

    17952682_1327065517346457_6541585978550591977_n.jpg

    18033561_1327065524013123_3342109457455012252_n.jpg

    18010238_1327065570679785_4847967757602908729_n.jpg

    18010363_1327065597346449_100226180650977104_n.jpg

    18010613_1327065694013106_1791016604283295875_n.jpg

    18010589_1327065727346436_2740909481984395732_n.jpg

    17953012_1327065820679760_7434420513264150065_n.jpg

    18011082_1327065824013093_1995884081057264174_n.jpg

    17951732_1327065910679751_778486218077105282_n.jpg

    18010144_1327065907346418_7456433228291994107_n.jpg

    17992206_1327065914013084_3954150005518109437_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන්ට අතින් පයින් යනවද මම අහන්නේ එපිසෝඩ් විස්සක්වත් හැදුවනන් මොකෝ වෙන්නෙ සිරිස් එකකට :oo:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මුන්ට අතින් පයින් යනවද මම අහන්නේ එපිසෝඩ් විස්සක්වත් හැදුවනන් මොකෝ වෙන්නෙ සිරිස් එකකට :oo:
    එහෙම හැදුවොත් Episode වල කොලිටිය බාල වෙනව මචං.
    දැන් පේන්නෙ නැද්ද ඔය කොටස් 24-25 යන TV SERIES වල හුගක්ම තියෙන්නෙ Filler Episodes නෙ.
    බලන්නත් එපා වෙනව.
    කොටස් අඩු උනාම කොටසකට යන Budget එක ලොකුයි.
    අනික මෝඩ චූන් දදා ඉන්න වෙලාවක් නෑ. ස්ටොරිය ලස්සනට යනවා.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම හැදුවොත් Episode වල කොලිටිය බාල වෙනව මචං.
    දැන් පේන්නෙ නැද්ද ඔය කොටස් 24-25 යන TV SERIES වල හුගක්ම තියෙන්නෙ Filler Episodes නෙ.
    බලන්නත් එපා වෙනව.
    කොටස් අඩු උනාම කොටසකට යන Budget එක ලොකුයි.
    අනික මෝඩ චූන් දදා ඉන්න වෙලාවක් නෑ. ස්ටොරිය ලස්සනට යනවා.

    ඔව් ගොඩක් හැදුවොත් කොලිටිය නං බාල වෙනව තමා, ඒත් එපිසෝඩ් තිබුන දහයත් හතකට අඩුකරලනේ මුන්. :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් ගොඩක් හැදුවොත් කොලිටිය නං බාල වෙනව තමා, ඒත් එපිසෝඩ් තිබුන දහයත් හතකට අඩුකරලනේ මුන්. :(
    meka final season eka newe neda ban
    katha 7nam madi hodotama:frown:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    ඔව් ගොඩක් හැදුවොත් කොලිටිය නං බාල වෙනව තමා, ඒත් එපිසෝඩ් තිබුන දහයත් හතකට අඩුකරලනේ මුන්. :(

    e unata episode ekak 1hr 15mins kiala kianawa :D