N16 eka ka market price eka kiyada dan

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,868
    6,738
    113
    38
    Galle
    banz , N16 ekak dan kiyak wage wenawada? (used) 25 ta aduwen ganna puluwanda?
    N16 eke awul monawada?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉක්මනටම ගනින්
    ඉස්සරහට තවත් වැඩි වෙන කතාවක් තියනවා

    පුලුවන් නම් n17 එකක්ම බලපන්

    Fb15 ගොඩක් තියෙන්නේ පරණ පට්ට ගහපුවා

    :yes:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    petral kranawa adui. sapa wahane.

    කවුද කියන්නේ?

    මගේ එහෙම නෑ බන්
    1.3 එක city එකේ 12-13 වගේ කරනවා හරි විදියට එලෙව්වොත්
    පිස්සෙක් වගේ පිස්සෙක් වගේ එලෙව්වොත් 10-11 කරයි... With ac