banz , N16 ekak dan kiyak wage wenawada? (used) 25 ta aduwen ganna puluwanda?
N16 eke awul monawada?

Demio eka hndaine bn N16 ekt wada
Sedan ekk one welad?
gedarata ganna ban.
ඉක්මනටම ගනින්
ඉස්සරහට තවත් වැඩි වෙන කතාවක් තියනවා
පුලුවන් නම් n17 එකක්ම බලපන්
Fb15 ගොඩක් තියෙන්නේ පරණ පට්ට ගහපුවා

1300cc ganna epa ...ganna eke 1500CC ganin...resale value wedi auto gear ok
Puluwannam fb15 hodama ekak hoyala hoyala ganin
petral kranawa adui. sapa wahane.