illustrator දන්න අය ඉන්නවද වැඩ වගයක් තියෙනවෝ...

anjanalk

Member
Oct 18, 2006
13
0
1
illustrator දන්න අය ඉන්නවද වැඩ වගයක් තියෙනවෝ...

illustrator දන්න part time වැඩ කරන්න කැමති අය ඉන්නවනම් hourly rate or monthly ගාන ඒක්ක pm කරන්න. sample ඒකක් contact number ඒකක් ඒවන්න පුළුවන් නම් හොදයි.... සිරා වැඩක් creative design නෙමේ jpg to illustrator වැඩක් තියෙන්නේ දිගටම වැඩ තියෙනවා....:D