Tagger group එක ගැන දන්න අය එන්න

rock pora

Well-known member
  • May 18, 2011
    11,848
    2,736
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මමත් ඔය group එකට කවුරුහරි add කරලා තිබුනා , මටනම් ඕකුන්ට deposit කරන්න bank account details දෙන්න බය නිසා මම වැඩේට සෙට් උනේ නෑ
    e add karapu ekav amathak anadda bn?

    ඔහොම groups ඉන්නව. රට අංකූරො රන් කරන්නෙ. ඕක කෙලෙව්වම ආයෙ තව එකක් පටන්ගන්නව.
    අකවුන්ට් හද හද 1200.00 ගානෙ උන්ගෙන් ගරන්න :P
    eka thama bn. dan thama therenne
    හයියො බං :(
    vadak na bn dan
     
    • Like
    Reactions: hi.dushan

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,614
    2,163
    113
    kochchara kiwwatha thopila hadennenam naa... kohen hari pyramid karayekta ahuwenawaa

    profit denawa kiwwata.. kawda ban salli deela job karanneee..
     
    • Sad
    Reactions: rock pora

    sahan323

    Member
    Mar 11, 2015
    11
    0
    1
    මචන්ලා උබලා කවුරු හරි මේ Tagger group Sri lanka කියන telegram group එකේ ඉන්නවද
    මේකේ කරන්නේ උන් අපිට දවසට ටාස්ක් 20ක් දෙනවා එ ටික කරන්නයි. ටාස්ක් වලට තියෙන්නේ පැයබාගෙන් බාගෙට youtube video එකකට like කරලා screenshot එකක් උන්ට යවන්න. එකේදී එක video එකකට ගානක් add වෙනවා ඔහොම 1200ක්ද කොහෙද උනාට පස්සේ උන් එ ගාන අපේ bank account එකට එවනවා. එහෙම youtube videos අස්සේ තියෙනවා upgrade tasks කියලා එකක් . එකේදී කරන්න තියෙන්නේ උන්ගේ accounts වලට සල්ලි යවන්නයි. එ යවන සල්ලි වලට profit එකක් හම්බෙනවා .

    ඕක තම කෙටියෙන් කිව්වොත් මේකේ වෙන්නේ
    දැන් මට වෙලා තියෙන්නේ මන් සල්ලි වගයක් දැම්මා පස්සේ දාපු ඒවා උන් එව්වේ නැ , ඒවා දාද්දි එක එක වැරදි කිව්වා , එ කියන්නේ එ ටාස්ක් එකේ select කරපු විදිය වැරදි කිව්වා අරවයි මේවයි . උන් ඒක කරන්න කලින් හරියට පැහැදිලිව කියන්නේ නැ .
    තර්ක කලාට වැඩක් නැ කලින් දාපු ටික ගන්න ඕන නිසා අපහු කළා . දැන් උන් refund කරන්නේ නැ. දැනුත් උන් කියන අවුල උන්ගේ වැරැද්දක් . එ මගුල උන් මට කිව්වේ නැ

    දැන් කොහොම හරි ලොකු ගානක් පුදලා තියෙන්නේ

    මට දැනගන්න ඕනේ තම ඔකේ ඉන්න අය මේකේ ඉන්නවද කියල . මේ තියෙන්නේ group එක

    View attachment 229423
    මාවත් ඕකට ඇඩ් කරගත්තා.උන්ගෙන් 2800ක් අරගෙන මම පාඩුවේ හිටියා.අප්ඩේට් ටාස්ක් මගුල් කරන්න ගියේ නෑ.. ;)
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,848
    2,736
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    kochchara kiwwatha thopila hadennenam naa... kohen hari pyramid karayekta ahuwenawaa

    profit denawa kiwwata.. kawda ban salli deela job karanneee..
    :(
    :( :(

    මාවත් ඕකට ඇඩ් කරගත්තා.උන්ගෙන් 2800ක් අරගෙන මම පාඩුවේ හිටියා.අප්ඩේට් ටාස්ක් මගුල් කරන්න ගියේ නෑ.. ;)
    math ehema inna thama haduve bn matath therenne na mokadda une kiyala
    ------ Post added on May 7, 2024 at 8:06 PM
     

    sahan323

    Member
    Mar 11, 2015
    11
    0
    1
    :(
    :( :(


    math ehema inna thama haduve bn matath therenne na mokadda une kiyala
    ------ Post added on May 7, 2024 at 8:06 PM
    :(
    :( :(


    math ehema inna thama haduve bn matath therenne na mokadda une kiyala
    ------ Post added on May 7, 2024 at 8:06 PM
    පිට රට එවුන්ගේ නම් දාගෙන මෙහේ එවුන්ගෙ එකවුන්ට් නම්බර් දෙනකොට උබට හිතන්න තිබුනා.කොහෙද උබටත් තන්හාව ආවනේ.ආයෙ වෙන එකකින් මැසේජ් ඒවි.ගන්න පුලුවන් රු.500,1000 අරගෙන පාඩුවේ ඉදපන්..
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,026
    2,126
    113
    අවුරුදු කීයක් මේ ෆෝරම් එකේ ඉන්නවද බං.

    ඔය සල්ලි ගැන අදහස අත ඇරගනින්, ආයෙ හම්බෙන්නෙ නෑ ඕවා.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,848
    2,736
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පිට රට එවුන්ගේ නම් දාගෙන මෙහේ එවුන්ගෙ එකවුන්ට් නම්බර් දෙනකොට උබට හිතන්න තිබුනා.කොහෙද උබටත් තන්හාව ආවනේ.ආයෙ වෙන එකකින් මැසේජ් ඒවි.ගන්න පුලුවන් රු.500,1000 අරගෙන පාඩුවේ ඉදපන්..
    ow eka thama bn dan thama therenne mata
    අවුරුදු කීයක් මේ ෆෝරම් එකේ ඉන්නවද බං.

    ඔය සල්ලි ගැන අදහස අත ඇරගනින්, ආයෙ හම්බෙන්නෙ නෑ ඕවා.
    awl ithin mona karannada dan bn
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,404
    3,011
    113
    ජෝන්ගෙ ගෙදර
    උබ සල්ලි ගෙවුවද ? එහෙනම් පිරමීඩයක්නේ බන්. දැන් පිරමිඩේ කඩන් වැටිල තියෙන්නෙ. ඒකයි සල්ලි ගෙවාගන්න බැරි උන්ට.
     
    • Love
    Reactions: rock pora

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,268
    1,647
    113
    උබ සල්ලි ගෙවුවද ? එහෙනම් පිරමීඩයක්නේ බන්. දැන් පිරමිඩේ කඩන් වැටිල තියෙන්නෙ. ඒකයි සල්ලි ගෙවාගන්න බැරි උන්ට.
    pyramid reddak newei bn, mun 1st tier eke karanne un salli deela muge mind eka wenas karanawa, trust ekak hadanawa, hadala 6000 wage idan eka eka packages denawa, ewa buy karama ena earning eka wedi wenawa kiyala.buy karanne nethuwa giyama wenne mun karana ewa reject rate wedi karanawa hithalama. earnings adu karanna.

    ehema karala mind eka fu$k karala salli garanawa,

    oka tanikarama issara tibba hyip, click farm type gemak ynne.
    tawa samaharunam accounts walatath gema deela tibuna eka eka 3rd party app walata join karala salli tika adala. issara fast to earn kiyala site ekak tibune (2012) eketh ohoma tamai.
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,848
    2,736
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උබ සල්ලි ගෙවුවද ? එහෙනම් පිරමීඩයක්නේ බන්. දැන් පිරමිඩේ කඩන් වැටිල තියෙන්නෙ. ඒකයි සල්ලි ගෙවාගන්න බැරි උන්ට.
    ow gevva machan. e unata un main group eke anith unta gevanava bn digatama evage screenshots danava. eva ithin boru evada danne na habai
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    43,034
    1
    95,648
    113
    32
    Kalutara
    දෙරණ කියනව නම් ඇත්ත වෙන්න ඇති. දැන් ඔය CNN එක පවා නිව්ස් ගන්නේ දෙරණෙන් කියනවනේ.
     
    • Love
    Reactions: rock pora

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,721
    1
    8,563
    113
    here's what I dont understand brother,

    your join date is 2011, how is this even possible, sorry for your loss brother
     
    • Sad
    Reactions: rock pora