Tagger group එක ගැන දන්න අය එන්න

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රු 900 ක් අරන් මාරු උනා මම. 😂 😂 😂

    ඕක scam එකක් බං. මුල් task ටික කරලා සල්ලි ගන්න. උඹ deposit කරන්න යන්න එපා.
     
    • Love
    Reactions: rock pora