eBay එකෙන් phone cover එකක් order කරල දැන් සති 3ක් වෙනව, බඩු තාම ආවෙ නෑ.
Tracking details වලට අනුව ලංකාවට ඇවිත් අදට දවස් 14 ක් වෙනව:
Postal එකේ උන් ගල් කරලද
Tracking details වලට අනුව ලංකාවට ඇවිත් අදට දවස් 14 ක් වෙනව:
Postal එකේ උන් ගල් කරලද