eBay_බඩු

sirimathputha

Banned
Sep 13, 2016
120
18
0
eBay එකෙන් phone cover එකක් order කරල දැන් සති 3ක් වෙනව, බඩු තාම ආවෙ නෑ.

Tracking details වලට අනුව ලංකාවට ඇවිත් අදට දවස් 14 ක් වෙනව:

ebay.jpg

Postal එකේ උන් ගල් කරලද :(
 
Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    eBay එකෙන් phone cover එකක් order කරල දැන් සති 3ක් වෙනව, බඩු තාම ආවෙ නෑ.

    Tracking details වලට අනුව ලංකාවට ඇවිත් අදට දවස් 14 ක් වෙනව:

    ebay.jpg

    Postal එකේ උන් ගල් කරලද :(

    e wage, naththan kohe hari assakata watila athi..
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    eBay එකෙන් phone cover එකක් order කරල දැන් සති 3ක් වෙනව, බඩු තාම ආවෙ නෑ.

    Tracking details වලට අනුව ලංකාවට ඇවිත් අදට දවස් 14 ක් වෙනව:

    ebay.jpg

    Postal එකේ උන් ගල් කරලද :(

    YANWEN එකේ බොරු බන් ඔය පෙන්නන්නේ . ඕක ගණන් ගන්න එපා .