2017 Mar-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene

    අනේ පීස් මාවත් ඔය පනිට්ටු සින්දු වලට එකතු කරගන්ඩ එපා.

    බෝතල් සින්දු තියනවනම් බලෙන්ම එකතු කරගන්ඩ.
    රා පනින්ටුවක් තියෙන්නෙ
    එනවද :rolleyes::rolleyes::rolleyes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    ගොඩ දවසකින් විනාඩි 20ක් විතර පොඩි වෙලාවක් හම්බෙලා ඔන්න මමත් Music Hut එකට ආවා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    තරිදුවා මෙහ් මන් ගලක් තියලා ගියෙ ඉක්මනට දීලා දාපන් :dull::dull::dull:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    ගොඩ දවසකින් විනාඩි 20ක් විතර පොඩි වෙලාවක් හම්බෙලා ඔන්න මමත් Music Hut එකට ආවා
    11.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පෙරහැර මා හැරගිය බව දුටිමී
    ඔබ අහක බලා ගිය දුක හා ගැටෙමී :(:(:(