රා පනින්ටුවක් තියෙන්නෙ
අනේ පීස් මාවත් ඔය පනිට්ටු සින්දු වලට එකතු කරගන්ඩ එපා.
බෝතල් සින්දු තියනවනම් බලෙන්ම එකතු කරගන්ඩ.
එනවද

රා පනින්ටුවක් තියෙන්නෙ
අනේ පීස් මාවත් ඔය පනිට්ටු සින්දු වලට එකතු කරගන්ඩ එපා.
බෝතල් සින්දු තියනවනම් බලෙන්ම එකතු කරගන්ඩ.

ගොඩ දවසකින් විනාඩි 20ක් විතර පොඩි වෙලාවක් හම්බෙලා ඔන්න මමත් Music Hut එකට ආවා
රා පනින්ටුවක් තියෙන්නෙ
එනවද
අනේ පීස් මාවත් ඔය පනිට්ටු සින්දු වලට එකතු කරගන්ඩ එපා.
බෝතල් සින්දු තියනවනම් බලෙන්ම එකතු කරගන්ඩ.

මොකෝ මේ පොරව අද නවන්නම හදන්නේ මේ?
සුභාරන්චියක්ද?![]()
ප්රින්ටින් මිස්ටේක්මොකක්ද බන් පනින්ටුව කියන්නේ? පනින්ටුවද පනිට්ටුවද

මේ ස්කූටරයක් තීනවා ඕනිදඔව් ඔව්.මිනිහා නාන්න හදන්නේ.ඔය පනිට්ටුවක් එහෙමත් ඉල්ලල තිබුනේ

තරිදුවා මෙහ් මන් ගලක් තියලා ගියෙ ඉක්මනට දීලා දාපන්