2017 Mar-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    කව්ද බන් මේ දැරීවි එලකිරි රේඩියෝවේ ඇඩ් එකට වොයිස් කොරන්නේ :rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    අපරාදේ.
    අද අංකලයෙක් තනි අකුරක් තියෙන වෙස්පා එකක් අතින් කටින් එල්ලන් පදිනවා.මම ඇහුවා ඔක විකුණනවද කියලා.ඒකා නෑ කිවුවා බන්.
    අඩෝ උබ දැක්කද ඇෆ්බී එකේ සෙට් එකක් ස්කූටි වලින් ට්‍රිපක් ගිහින් තියෙනවා :rolleyes::rolleyes::rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩෝ උබ දැක්කද ඇෆ්බී එකේ සෙට් එකක් ස්කූටි වලින් ට්‍රිපක් ගිහින් තියෙනවා :rolleyes::rolleyes::rolleyes:

    ඊයේ පෙරේදා?

    එෆ් බී එකේ ස්කූටර් ක්ලබ් එකක් තියෙනවා.මම ඒකේ සාමාජිකයෙක්.හැබැයි ස්කූටරයක් නෑ. :rofl::rofl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපරාදේ.
    අද අංකලයෙක් තනි අකුරක් තියෙන වෙස්පා එකක් අතින් කටින් එල්ලන් පදිනවා.මම ඇහුවා ඔක විකුණනවද කියලා.ඒකා නෑ කිවුවා බන්.

    :lol::lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    ඊයේ පෙරේදා?

    එෆ් බී එකේ ස්කූටර් ක්ලබ් එකක් තියෙනවා.මම ඒකේ සාමාජිකයෙක්.හැබැයි ස්කූටරයක් නෑ. :rofl::rofl:
    ඔවු බන් ලගදි
    වොක්ස් වැගන් එකකුත් තිබ්බා