වහිනවා මොර නෑ බන්
මොර ටිකක් මටත් එවපන්![]()
අපරාදේ.
අද අංකලයෙක් තනි අකුරක් තියෙන වෙස්පා එකක් අතින් කටින් එල්ලන් පදිනවා.මම ඇහුවා ඔක විකුණනවද කියලා.ඒකා නෑ කිවුවා බන්.

අඩෝ උබ දැක්කද ඇෆ්බී එකේ සෙට් එකක් ස්කූටි වලින් ට්‍රිපක් ගිහින් තියෙනවා
මොර සූරන වැස්සක් කිවුවට මම මොරගෙඩියක් ඇහැකට දැකලා නෑ බන්.තියේනම් මටත් එවපන්
අඩෝ උබ දැක්කද ඇෆ්බී එකේ සෙට් එකක් ස්කූටි වලින් ට්‍රිපක් ගිහින් තියෙනවා

කව්ද බන් මේ දැරීවි එලකිරි රේඩියෝවේ ඇඩ් එකට වොයිස් කොරන්නේ![]()
අපරාදේ.
අද අංකලයෙක් තනි අකුරක් තියෙන වෙස්පා එකක් අතින් කටින් එල්ලන් පදිනවා.මම ඇහුවා ඔක විකුණනවද කියලා.ඒකා නෑ කිවුවා බන්.

ඔවු බන් ලගදිඊයේ පෙරේදා?
එෆ් බී එකේ ස්කූටර් ක්ලබ් එකක් තියෙනවා.මම ඒකේ සාමාජිකයෙක්.හැබැයි ස්කූටරයක් නෑ.![]()
malliiiඅා කස්ටියට.

අපිත් හොඳින් අක්කේ.

අක්කිට අද නිදහස සමරනව වගෙ.....![]()