කවුද දන්නෙ නෑ මහ රෑ බයික් එකක් ගන්න ගිහින් පොලොන්නරුවේදී අඩ අඩ හිටියෙ

ගායකයා රූනිසිරාවටම මම දන්නේ නෑ ඒ සින්දුව. කව්ද බන් ගායකයා? අලුත් සින්දුවක්ද ඒ?

ඕකා ඔය ලිදේ වැටෙන්න තමා එන්නෙ![]()

මගේ කාල සීමාව ඉවරයි මචන්ලා. සියළුම දෙනාට සුභ රාත්රියක්.. වෙන දවසක සෙට් වෙමු..
මගේ කාල සීමාව ඉවරයි මචන්ලා. සියළුම දෙනාට සුභ රාත්රියක්.. වෙන දවසක සෙට් වෙමු..
හරි බන් මාත් යන්න කියල
සුබ රාත්රියක්
මම කඩේ ගිහින් එනකොට සින්දුව යනවා
පාරේ?පයින්ද සින්දුව ගියේ?![]()
ඔහොම කඩේ යන්ට එෆා අෆ්ෆා![]()