2017 Mar-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,735
    21,028
    113
    adala nene
    සිරාවටම මම දන්නේ නෑ ඒ සින්දුව. කව්ද බන් ගායකයා? අලුත් සින්දුවක්ද ඒ?
    ගායකයා රූනි
    ඕක හින්දි සින්දුවකට ගහපු එකක්
    ඔරිගිනල් එක meri brother ki dulhan ෆිලුම් එකේ තීනවා :P:P
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මගේ කාල සීමාව ඉවරයි මචන්ලා. සියළුම දෙනාට සුභ රාත්‍රියක්.. වෙන දවසක සෙට් වෙමු..