2017 Mar-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,735
    21,028
    113
    adala nene
    ඔවූ ඉතින් උබ බබානේ ..................:rofl::rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::P:P
    giphy.gif

    :baffled::baffled::baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇහෙනවා ඇහෙනවා.උඹ කලබල නැතුව වැඩේ කරහන්.

    සිංදුවක් තෝරගන්න බැරිනම් මම එකක් තෝරලා දෙන්නම්
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ආ තිලින මල්ලී කොහොමෙයි :D

    හොදින් ඉන්නවා අයියේ. කිබුලගේ උපන්දිනේ තිබ්බ නේ... 40 ඇදිරියත් පහු වෙලා දැන්... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,028
    113
    adala nene
    80වෙ 90වෙ හින්දි පිලුම් වල ඇම්පී 3 සිංදු ඩවුන්ලෝඩ් කිරීමට ලිංකුවක් පින්වතෙක් ලබාදෙනු මැනවි :rolleyes::rolleyes::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,028
    113
    adala nene
    සිංදු අහලා ඉවර වෙලා බඩගින්නක් ආවොත් බඩජාරි ඩොට් එල් කේ එකට ගිහින් කන්ටතැනක් හොයගන්ටා
    පඩ ලොක්කා ඇවිත් වගේ :P:P:P