Good Bye All.

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    වැඩිය active හිටියේ නැති උනත් කිරයත් එක්ක අවරුදු 6 විතර හිටිය නිසා කට්ටියටම කියල යන්න හිතුන. :)

    වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට මමත් කාලෙකට ලංකාවෙන් යන්නයි හදන්නෙ. ඉතින් ගිහින් ඒ වැඩත් එක්ක ටික කාලෙකට මේ පැත්තෙ එන්න වෙන එකක් නෑ. :(

    ආයෙත් කවද හරි මේ පැත්තෙ එනකම් හැමෝටම එහෙනම් ආයුබෝවන්. :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    images
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අහ් හොදයි හොදයි.. ගියාට පස්සේ පුළුවන් වෙලාවක එලකිරියත් එක්ක විස්තර බෙදා ගන්න බලන්න. සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුභ පැතුම්.:)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    yako meka dala canada yanna tiyanawanam GTRZ unath yai , :lol: ubata duka nane boru show ekak ne meke danne man canada yano kyla :lol::lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    Gd Luck :D:D