වැඩිය active හිටියේ නැති උනත් කිරයත් එක්ක අවරුදු 6 විතර හිටිය නිසා කට්ටියටම කියල යන්න හිතුන. 
වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට මමත් කාලෙකට ලංකාවෙන් යන්නයි හදන්නෙ. ඉතින් ගිහින් ඒ වැඩත් එක්ක ටික කාලෙකට මේ පැත්තෙ එන්න වෙන එකක් නෑ.
ආයෙත් කවද හරි මේ පැත්තෙ එනකම් හැමෝටම එහෙනම් ආයුබෝවන්.

ubata duka nane boru show ekak ne meke danne man canada yano kyla