QG13DE - 1300CC
QG15DE - 1500CC
QG16DE - 1600CC

mewage market price kohomada kiyapallako![]()

අවුරුද්ද, එන්ජිම, ඔටෝද මැනුවල්ද කියනෙක අනුව තමා
1300 නම් ගන්න එපා ගත්තොත් හාවෙක් අල්ලගන්න වෙනව විකුණන්න![]()

1500 CC tiyenava
QG13DE - 1300CC
QG15DE - 1500CC
QG16DE - 1600CC

Trueඅවුරුද්ද, එන්ජිම, ඔටෝද මැනුවල්ද කියනෙක අනුව තමා
1300 නම් ගන්න එපා ගත්තොත් හාවෙක් අල්ලගන්න වෙනව විකුණන්න![]()

හොයන්න ඕන ගන්නපට්ට අමාරැ වැඩක් බන් එ්කනම්
2002 New shell 2016 මැද ගියා 26.5ට.මම හොයපු කාලේ දැන් ඊටත් වඩා වැඩි අැති
True![]()

Samaneyen 22kata wage ganna puluwanda hoda thathwaye thiyena 1500 ekak
Kohomath auto ne market![]()
oywa parana phone na ban ... koi kalada rs 500 aduwan thama danna puluwan



2000-2002 ekk plwn wei thathwe nam ithin balalane iyanna wenne


mokak
terune na machn kiyapu de
2000-2002 mfd ekk 22 ta wthr gnn plwn wei
