Good Bye All.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඇයි බන් රට යන හැම එකාම මම රට යනවා ආයේ එන්න වෙන්නේ නෑ කියන්නේ ?
    මුන් යන්නේ ඉන්ටර්නෙට් නැති රටවල් වලටද මන්දා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේකෙ උන් යන්නෙම ඉන්ටනෙට් වත් නැති දුශ්කර රටවල් වලටමනෙ...:(

    ඇයි බන් රට යන හැම එකාම මම රට යනවා ආයේ එන්න වෙන්නේ නෑ කියන්නේ ?
    මුන් යන්නේ ඉන්ටර්නෙට් නැති රටවල් වලටද මන්දා.



    එහෙම නෙමෙයි බං.. ගොඩක් වෙලාවට රටින් පිට උනාම ඉන්ටනෙට් තිබුණත් ලංකාවේ තරම් නිදහසක් ලැබෙනවා අඩුයි ගොඩක් අයට.. ඉතින් එහෙම උනාම සමහර වෙලාවට පට්ට මහන්සියෙන් දාපු ත්‍රෙඩ් වලට පවා නිකන් බම්ප් එකක් දාගෙන යන්න වෙන වෙලාවල් තියෙනවා වෙලාව මදි කම නිසාම..:sorry:
    ඒ කියන්නේ එලකිරි ආවත් නිකම්ම නිකන් කියවල ත්‍රෙඩ් යන යූසර් කෙනෙක් ගානට වැටෙනවා කියන එක..:baffled:

     
    • Like
    Reactions: siri_ayya
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔයාගේ කටයුතු සර්වපක්රයෙන්ම සාර්ථක වේවා
    ඉඩ ලැබුණු වෙලවක නිකමට හරි මේ පැත්තේ විසිට් එකක් දාන්න
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    Our hearts like a houses
    People come & people go
    Some visits & some stays
    But only few people stay for long
    Some people come & get very close to us
    Sometimes they leave us saying good bye
    Sometimes they leave us without even saying a word
    But they leave some things to remember them
    We call them memories

    :(

    Wish You All The Best