මෙන්න ඇත්තම කතාව
පුළුවන් නම් කියපන් මේ කතාවේ වැරද්දක්. තව අවුරුදු 50ක් ගියත් ඔය ටිකම තමයි.
පුළුවන් නම් කියපන් මේ කතාවේ වැරද්දක්. තව අවුරුදු 50ක් ගියත් ඔය ටිකම තමයි.
Last edited:

අපේ රටේ උන්ට මේව වැඩක් නෑ අපේ උන්ට ඕනෙ තමන්ගෙ වාසියට බලය අයුතු විදිහට පාවිච්චි කරන උන්ව. මුන්ට බලේ දුන්න කියල ලමයින්ව ඉස්කෝලවලට දාගන්න ලියුම් ගන්න බෑ රස්සා වලට යන්න ලියුම් දෙන්නෑ අකුරට දේශපාලනය විතරයි. ලංකාවෙ උන්ට ඕනෙ එහෙම උන්ව නෙමේ තමන්ට වැඩක් කරගන්න පුලුවන් අය ඉතිං එහෙම උන් පත් කරගන්නෙත් හොරුන්ව වැඩක් නෑ අපේ එකම බලාපොරොත්තුව කිම් ජොන් උන් විතරයි. මේක්‍රමේ වෙනස් කරන්න නං ලංකාව නියුක් කරන්නම වෙනව![]()
![]()

උඹයි මම හිතන්නෙ එකම විදියට™![]()

අපරාදෙ බං අපි උ කොරියාව කිට්ටුවෙන් තියෙන්න තිබ්බෙ එහෙනං උට පරීක්ශණේකට ගහන එකක්වත් ගහල අපිව nuke කරන්න තිබ්බ අපිටත් change.org එකේ පෙටිශන් එකක්වත් අරං අස්සං එකතු කරන්න තිබ්බ අනේ අපිව nuke කල්ල දාන්නකෝ කියල![]()
![]()

..... කතාව අහන ඉන්නත් ආසයි
.... හොඳට මුල මද අග ගලපලා කතා කරන්න දක්ෂ මනුස්සය, වැඩේ කියන්නේ චන්දෙ කාලෙට මුන්ට ඇප නැතිවෙන්නම හම්බ වෙන එක
... තව කට්ටිය වැඩි කරගන්න නම් 2020 හොඳ ගේමක් ගහන්න වෙනවාපුළුවන් නම් කියපන් මේ කතාවේ වැරද්දක්. තව අවුරුදු 50ක් ගියත් ඔය ටිකම තමයි.

ලබන සැරේ පළවෙනි වතාවට ජවිපෙට චන්දෙ දෙන්න හිතං ඉන්නෙ![]()

