The Flash Help

Ediriges

Banned
Feb 26, 2017
162
18
0
The flash me week eke episode eka balapu aya kiyannako mekekda ara aluth speedster kenek enne black kit ekak gahala zombie kenek wage.. :nerd::nerd:
 
  • Like
Reactions: THE HUNTER

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඉස්සර ජේ ගැරික් කියලා එකෙක් හිටියේ සූම් කියලා.
    ඌ තමා ඔය ආවේ මේ ලගදි ඉපිසෝඩ් එකේ.
    උගේ හරි නම හන්ටර් සොලමන්.

    Zoom_(Teddy_Sears).png

     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    800
    285
    63
    Sri lanka
    ඕකා Eobard Thawneගෙ පස්සෙනුත් පන්නනවා.. DC's Legends of Tomorrow එකේ පෙන්නනවා. පොරට Speedster කෙනෙක් දකින්න පුලුවං එයා speedforce පාවිච්චි කරනකොට විතරයි. නොසෙල්වී හිටියොත් උට detect වෙන්නෙ නෑ :)
     

    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18
    0
    ඉස්සර ජේ ගැරික් කියලා එකෙක් හිටියේ සූම් කියලා.
    ඌ තමා ඔය ආවේ මේ ලගදි ඉපිසෝඩ් එකේ.
    උගේ හරි නම හන්ටර් සොලමන්.

    Zoom_(Teddy_Sears).png


    u maruwane. ayeth awe kohomada? :nerd:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    u maruwane. ayeth awe kohomada? :nerd:

    ඌ මැරුනේ නෑ බන්.
    ඌව ස්පීඩ් ෆෝර්ස් එකට අරන් ගියා ටයිම් රෙයිත් ( time wraith ) කෙනෙක් විසින්.
    ඌ වගේ වෙන එකෙක් මැරුනා වෙන යුනිවර්ස් එකක ඉදන් ආව.

    f9b04431713c452498b13897b26818ad88bae6642c89ee5b732a24d1f16ff642.jpg

     
  • Jul 12, 2012
    447
    74
    28
    ටීවී සීරිස් එකේ ඉන්න flash නිකං බෝනික්කෙක් බං කොමික් එක්ක බලද්දි. මූ කොයි වෙලාවෙත් හොටු හූර හූර අඩන එකනෙ කරන්නෙ. එපා වෙනව බලන්න.කොමික් වලින් 10න් 1ක් වත් ස්පීඩ් නෑ මූ. ඔය කලු එකා නං black flash කෙනෙක්. flash ල මාරයට අල්ල ගන්න බැරි තරම් ස්පීඩ්.ඒකයි ඕක එන්නෙ. flash සුත් පස්සෙ black flash කෙනෙක් වෙනව ටික කාලෙකට.