හැමෝම කතා වෙන පියුමි හංසමාලිගෙ ඇදුම

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,399
    16,071
    113
    Colombo
    17353217_1131808566947075_6983523839077945108_n.jpg
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    "මගේම ආදර දුවල පුතාලට කියන්නෙ
    මේ බලන්න මේ අන්ටි දිහා
    මෙයා ඉගෙන ගන්න ඕන කාලෙ ඉගෙන ගත්තෙ නෑ
    එනිසා මෙයාට කවදාවත් හොද රස්සාවක් කරන්න වාසනාවක් නෑ
    ඉනිසා තමයි පුතේ දුවේ මෙයාට ඇග පෙන්නලා,,තව තව නරක වැඩත් කරලා කීයක් හරි එදා වේල හම්බකරන්න වෙලා තියෙන්නෙ
    ඒනිසා මම කියන්නෙ ඔයාල ඉගෙන ගන්න ඕන කාලෙ ඉගෙන ගන්න
    එතකොට ඔයාලට මේවගේ ලැජ්ජ නැති වැඩ කරන්න වෙන්නෙ නෑ
    ඔයාලටත් ඔයාගෙ පවුලෙ අයටත් සමාජ ඉදිරියෙ අභිමානයෙන් ජීවත් වෙන්න පුලුවන් වේවි"
    මීට ඩිංගිරාල මාමා
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    "මගේම ආදර දුවල පුතාලට කියන්නෙ
    මේ බලන්න මේ අන්ටි දිහා
    මෙයා ඉගෙන ගන්න ඕන කාලෙ ඉගෙන ගත්තෙ නෑ
    එනිසා මෙයාට කවදාවත් හොද රස්සාවක් කරන්න වාසනාවක් නෑ
    ඉනිසා තමයි පුතේ දුවේ මෙයාට ඇග පෙන්නලා,,තව තව නරක වැඩත් කරලා කීයක් හරි එදා වේල හම්බකරන්න වෙලා තියෙන්නෙ
    ඒනිසා මම කියන්නෙ ඔයාල ඉගෙන ගන්න ඕන කාලෙ ඉගෙන ගන්න
    එතකොට ඔයාලට මේවගේ ලැජ්ජ නැති වැඩ කරන්න වෙන්නෙ නෑ
    ඔයාලටත් ඔයාගෙ පවුලෙ අයටත් සමාජ ඉදිරියෙ අභිමානයෙන් ජීවත් වෙන්න පුලුවන් වේවි"
    මීට ඩිංගිරාල මාමා

    :lol::lol::lol::lol: