පියුමි හංසමාලිගෙ පුතා 🏍️🛢️

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,424
    15,122
    113
    🌎



    සවල් කේස් එකට පොලිසියෙන් එන්න කියලා.
    යන ගමන් මූ එක්ක ටිකක් කතා කලා
    මම නිකං චිකාගෝ ඉන්නවා වගේ මට දැනුනේ...😂
    දැනට නඩු හයක් තියෙනවලු.
    මගෙන් ඇහුවා අයියා පාටී බහින්නෙ නැද්ද ?
    "මම ඉතිං ඇහුවා කියක් විතර ඕනද කියලා.?
    ලක්ශ දෙකක් තුනක් කුඩු අයියෙ"
    "මම ඉතිං ඇහුවා ඔයා ඩ්‍රග්ස් ගන්නවද බියර් අරක්කු සිගරට් බොනවද කියලා?

    "අයියෙ මම ඇබ්බැහි වෙලා තියෙන්නෙ එක දේකටයි බයික් වීල් කරන්න බයික් එකයි තෙලුයි තියෙනවා නම් මට ඒ ඇති වෙන මුකුත් ඕන නැ කියලා.."

    මට එක දෙයක් දැනූනා "මූ මොන දෙයක් කළත් අම්මා(පියුමී හංසමාලි)මූව බේරගන්නවා කියන දැඩී විශ්වාසය කොල්ලට තියෙනවා..ඒ වගේමයි මූත් අම්මට පට්ට ආදරේ වගේ..

    "ෆිල්ටීයාට ගහනවා අයියේ නාග සලං වෙන්න.."
    මම ඇහුවා ඇයී ඌට ගහන්නෙ කියලා
    "ඌ අපේ අම්මට කුනුහරුප සින්දුවක් හැදුවානේ"

    මම ඉතිං බහින්න කලින් පොඩි උපදෙසක් දුන්නා..නියම වැඩකාරයෝ දකින දකින එකාට ගහන්න යන්නැ..ඔලුව පාත් කරං ඉන්නවා බැරිම උනොත් තමා අතක් උස්සන්නෙ..
    ඔය ගහන බැට් පාරක් බෝතල් පාරක් ඔලුවක වැරදි තැනකට වැදුනොත් අම්මට තියා
    ලොකු අම්මට වත් උඹව බේරගන්න වෙන්නෙ නැ කියලා..

    වෙන කියන්න දෙයක් නැ...පව් පොඩී එක..😑

    ගයියා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,912
    48,806
    113
    පොඩි පම්කයා පාරේ චප්ප වෙලා යයි දවසක නැත්නම් ගැන්සි බැහැලා කාගෙන් හරි ඔළුව කුඩු කරගනියි..පියුමි වගේ උන්ගේ ළමයි ඉතිං වෙන කොහොම වෙන්නද...ෆිලා ලේ මාපිලා ඵක්ක නම් මූ හැප්පෙන්න ගියොත් උෟ හක්කෙ තියල සෙම අරියි..මොන ගෙඹි පැටියෙක්ද මූ උෟට. :ROFLMAO:

     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,250
    11,313
    113
    Forest
    අම්මවයි පුතාවයි දෙන්නවම ඇතුලට දැම්මනං ප්‍රශ්නේ ඉවරයි. කොහෙද බඩු කාරයෝ පාර්ලිමේන්තුවේ ඉන්නකන් ඉතින් හාන්සිවෙලා ප්‍රශ්න විසදගන්නවා
     
    • Like
    Reactions: War Fighter

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,691
    3,517
    113
    18
    Bohitiya
    1770811614314.png
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,147
    11,537
    113
    මේ කුනු හුත්තිට ගහලා බිජ්ජ හලාගන්න තමා වෙන්නේ ග/හන උන්ට..මෙිකගේ පුතාද අර සවලෙන් ගහන්නේ ඌ ලොකු එකෙක්නේ බන්..මේ පොඩි කැරියා නෙමෙයිනේ
    mu neme, mu ethana duwa duwa innawa wate
     
    • Like
    Reactions: DiksonAlex